ස්තූතියි මචෝ :)
ඔව් මචෝ. :)
ඒ දේ තේරුම් අරන් කටයුතු කරනව නම් ගොඩක් ප්‍රශ්න වල අවසානය ඊට වඩ ඩිංගක් හෝ සුභවාදී වෙන්න තිබ්බ නේද මචන්? පෘතග්ජන මිනිසුන් හැටියට කවුරු කොහොම කීවත් ඇත්තටම අනිත්‍ය තේරුම් ගැනීම අමාරුයි තමයි, නමුත් ආදරය කියන්නේ පරිත්‍යාගයක්ද බව තේරුම් ගතහොත් මේ අනිත්‍ය කුමක්දැයි අනිවා...