1. Malinga

    2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

    වැරදිලා රාජ්‍යය මාධ්‍යය ආයතනයක වැඩසටහනක් ද මා දැමුවේ?
  2. Malinga

    2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

    ela ela hondata karanna adath :D
  3. Malinga

    පද පේලි .....

    සැමදා ඔබ ළඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් මදෙස බලන විට මගෙ ආදරේ පවසන්නම් ඔබට ම සෙනෙහෙ පුදන්නම් දෑඟිලි බැඳ අප එකම රන් හුයෙන් මතු කවදා හෝ එකතු වෙමූ එතුවක් අපගේ සෙනෙහේ නාමෙන් පැතුම් පුරාගෙන අපි ඉඳිමූ සැමදා ඔබ ළඟ ............... එක සිත ඇතිනම් අපමණ බාධක ආවත් කම් නෑ මුහුණ දෙමූ මතු භවයේ...
  4. Malinga

    .::KAVIYEN KAVIYA 2::.

    අඹරන් අයිය බැරි වැඩ කරනා වේලේ මා නැති වුණේ පින හින්දයි ඒ කාලේ වත්මන දක්‍ෂයෝ නම් පටබඳිනා වේලේ ළිඳ වෙත බැ‍ඳෙන්නට මටනම් නැත ආලේ
  5. Malinga

    .::KAVIYEN KAVIYA 2::.

    කවියට බිළිඳු මා වැනි ළඳරුවො දැකලා පණ වැනි කිවිය සුරැකින හැම සිත් බිඳිලා අවසන් ගමන් ගියොතින් මේ පද දැකලා මා කළ පවට එල්ලුම් ගස් නැත හැදිලා
  6. Malinga

    Menna Bole meya " too_little" lu hayyooo!

    මගේ උණුසුම් සුභපැතුම් !!!!
  7. Malinga

    Photoshop Color Correction Lesson 1

    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරියෙ ‍මේ පිළිබඳ නොදන්න සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ ත්‍රේඩ් එක දැමුවට.
  8. Malinga

    Need Help guyz n galz :(

    :yes::yes: ඒ වගේ ඒව නවත්වන එකනම් හොඳයි කොහොමත්. කොණ්ඩෙ කැඩෙනව ද, ගැලවිල ම යනව ද වගේ දේවල් බලන්නත් වෙනව පාවිච්චි කරන දේවල් තෝරගන්න.
  9. Malinga

    Need Help guyz n galz :(

    එක එක අයගෙ කොණ්ඩෙ එක එක විදියයි. ඒක නිසා මෙතන කියල තියෙන දේවල් හැම කොණ්ඩයකට ම එකලෙස ගැලපෙන්නෙ නෑ. කොණ්ඩෙ ගැන නිරීක්ෂණය කරල ඒ පිළිබඳ විශේෂ දැනුමක් තියෙන කෙනෙක් නිර්දේශ කරන දේවල් පාවිච්චි කරන එක තමයි වඩා සුදුසු. හැබැයි මෙතන කියල තියෙන පොදුවේ සෑම කොණ්ඩයක්ම නිරෝගීව තබාගැනීමට සුදුසු වැලකිය යුතු කාරණා...
  10. Malinga

    Need Help guyz n galz :(

    හොඳම දේ තමයි ඩොක්ටර් කෙනෙකුට ‍හෝ ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන කෙනෙකුට කියල උපදෙස් ගන්න එක. නැත්තම් වෙන්නෙ වෙනත් අතුරු ආබාධ ඇතිවෙන එක නොදන්න දේවල් කරන්න ගිහින්.
  11. Malinga

    Spicy Fried Macaroni Hadamu

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 5000 වෙනුවෙන් !!!! අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ වගේ කෑමක් හදන හැටි මහන්සිවෙලා පියවරෙන් පියවර දැම්මට බොහොමත් ම ස්තූතියි. කට්ටියටත් හදල රස බලන්න හැකිවෙයි කියල හිතනව.
  12. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    Refresh karala ho close karala aragena balanna
  13. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    :yes::yes: එළ එළ මල්ලි :D
  14. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    නරක නෑ ඉතින් :lol::lol: ප්‍රශ්න අහන්න ගිහින් නාන්න වුණහම කොහොමත් ත්‍රේඩ් එක යනව ඉස්සරහට :rofl:
  15. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    අනිව අනිව මල්ලි සෙට් වෙමු
  16. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ
  17. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    මාත් කැමති එකක්. Taare Zameen Par එකයි 3 Idiots එකයි ගොඩක් අර්ථවත් නිර්මාණ. දෙමවුපියන් හා අනාගතේ දෙමවුපියන් බවට පත්වෙන දැන් තරුණ අවධියේ ඉන්න අය අනිවාර්යයෙන් ඕව බලන්න ඕන.
  18. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    අලෝ මල්ලී
  19. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    නෑ දැන් ඔයා ඇහෙනව ද අහ අහ හිටියම අපිට ඇහෙනවනම් ඉතින් අපි කියනවනෙ ත්‍රේඩ් එකේ ඕව ඇහෙනව කියල :lol: ඒවලින් ම පොස්ට් ගාන වැටෙයි කියල කිවුවෙ :) :):)

    No contents