1. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    එළ එළ මාත් ඉන්නව මල්ලි ඉතින් :rofl::rofl: එහෙම ද? එහෙනම් ඉතින් ත්‍රේඩ් එක පොස්ට් 1000 ගහන්නෙ ඇහෙනව කියන වචනෙ දාන පොස්ට් වලින් තමයි :rofl:
  2. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    කට්ට මල්ලි කාලෙකට පස්සෙනෙ. කොහොම ද? අනිව අනිව පස්සෙ හරියයි :D
  3. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    :):) ඒකනෙ ඒව හදනව ඇති දැන්. ආයිත් පටන් ගනියිනෙ තාක්ෂණික දෝශ හදාගෙන :D
  4. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    පළමු වැඩසටහන නිසා ගැටලු තියෙනවනෙ. හදාගෙන ඉස්සරහට යමු. :D කට්ටිය ඉතින් ඒකට ටිකක් කල් දෙන්න :D
  5. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    Mic ඕෆ කළානම් හරි වගේ
  6. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

    ela ela hondata karanna :D subapathum :)
  7. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළකිරි අපේ සහෝදර සහෝදරියන්ගෙ සිත් සතන් සං‍වේදීත්වයට හා දැනුමින් සුපෝෂිත වූ ගීත වින්දනයකට යොමුකරමින් අදත් අපූරු වැඩසටහනක් කළා. ගීත විමැසුමින් අර්ථයන් වඩා සිත් තුළට කාවැද්දීමට සමත්කම් දැක්වීයැයි සිතනව.
  8. Malinga

    එළ එළ මටනම් ඉතින් එදා නෙට් ස්ලොව් තිබුණෙ. ටිකකින් හරියයි සමහර විට :D

    එළ එළ මටනම් ඉතින් එදා නෙට් ස්ලොව් තිබුණෙ. ටිකකින් හරියයි සමහර විට :D
  9. Malinga

    මටත් ඕක තමයි පෙරේද වුණේ. බාර් එක නැති වෙනව හිටපු ගමන්. එහෙමත් හරිගියෙ නැත්තම් Browser Cache...

    මටත් ඕක තමයි පෙරේද වුණේ. බාර් එක නැති වෙනව හිටපු ගමන්. එහෙමත් හරිගියෙ නැත්තම් Browser Cache ක්ලියර් කරල බලන්න.
  10. Malinga

    magenum ada vada. net slow velaa da? ehenum load venne nathivai. tab 2,3 yanna balanna. ethakota...

    magenum ada vada. net slow velaa da? ehenum load venne nathivai. tab 2,3 yanna balanna. ethakota load vai
  11. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ විශ්වයේ ග්‍රහ තාරකාවේ ඉඳල හැමදේ ම ආදරයකට හරස් වෙන්න පුළුවන්
  12. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: නෙත් සිත් පිනවීමට මිනිසා කොහොමත් කැමතියිනෙ :D
  13. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක්කෙනෙකුට ආදරය කරද්දි තව 3,4 දෙනෙක් දිහා බලන්න යනවනම් ඉතින් භාවනාවක් වෙන්නෙ නෑ තමයි :lol::lol:
  14. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවංක ආදරය කියන්නෙනම් භාවනාවක් තමයි. හිත එක අරමුණක තබාගන්න හැකියි කියන්නෙ භාවනාවක් කියන එකනෙ.
  15. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහිද
  16. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නොඹා කරලියට දිව යන හදට පණ පොවන උල්පත් නුඹේ සිනාවා
  17. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 23000 venuven :D
  18. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම ද දන්නෙ නෑ තමයි. ඕව කොහොමත් ගොඩක් අය අහගෙන ඉන්නවනෙ. :)
  19. Malinga

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද කට්ටියනම් අඩුයි තමයි. සයූ, පෙට්ෂ එහෙම හිටිය වගේ පෝස්ට් දැක්ක. දැන් නැද්ද දන්නෙ නෑ

    No contents