මචන් ආබාදිත කෙල්ලෙක්ට ආදරෙ කරන එක, එහෙම කෙනෙක් සමග විවාහ වෙන එකේ කිසිම වැරැද්දක් නෑ, නමුත් උඹ ආදරෙ කරපු කෙනව එකපරටම ආබාදිත වුනා නෙමෙයිනෙ, අනික උඹට කෙල්ලො ගැන වැඩිපුර හිතෙනවත් කීවනෙ මේ දවස් වල; සමහර විට මේක ආදරයක් නෙමෙයි අනුකම්පවක් වෙන්න ඇති. උඹේ හිතට ඒක අදරයක් වගේ දැනෙනව ඇති උඹ මේ දවස් වල ඉන්න...