Error දෙකක් එනවා.Help කරන්ඩෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Error දෙකක් එනවා.Help කරන්ඩෝ

    මම තාම වින්ඩෝස් xp වල ඉන්නෙ( :baffled: ) එරර් වගයක් ආපු හින්දා Repair පාරක් දැම්මා.දැන් තව කෙලියක් වෙලා.

    Sound Drivers දාන්න හදද්දි මෙහෙම එරර් එකක් එනවා.

    xYqvuyU.jpg

    ඒක නැති පාර Sinhala Tamil Kit එක දාන්න හදද්දි මෙහෙම එකක් එනවා.

    mCntij8.jpg

    මේකට මක්කැයි බන් කරන්නෙ.ඕනම දේවල් දෙකක්නෙ ඉන්ස්ටෝල් වෙන්නෙ නැත්තෙ.දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න ඈ.ගූගල් එකේ එක එක ඒවා සර්ච් කරලා ට්‍රයි කරලා බැලුවා.ඒත් හරිගියේ නෑ. :(
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    උදව්

    මම තාම වින්ඩෝස් xp වල ඉන්නෙ( :baffled: ) එරර් වගයක් ආපු හින්දා Repair පාරක් දැම්මා.දැන් තව කෙලියක් වෙලා.

    Sound Drivers දාන්න හදද්දි මෙහෙම එරර් එකක් එනවා.

    xYqvuyU.jpg

    ඒක නැති පාර Sinhala Tamil Kit එක දාන්න හදද්දි මෙහෙම එකක් එනවා.

    mCntij8.jpg

    මේකට මක්කැයි බන් කරන්නෙ.ඕනම දේවල් දෙකක්නෙ ඉන්ස්ටෝල් වෙන්නෙ නැත්තෙ.දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න ඈ.ගූගල් එකේ එක එක ඒවා සර්ච් කරලා ට්‍රයි කරලා බැලුවා.ඒත් හරිගියේ නෑ. :(

    එළකිරි බයවෙන්න එපා. මුලින්ම ‍කම්පියුටර‍ එකේ තියෙන ඩේටා ටික බැකප් කරල පුල් ෆෝමැට් එකක් කරන්න. ඉන් පස්සේ ඩොට් නෙට් 2.0 4.0 වගේ ඉන්සටෝල් කරගන්න. ඉන්පස්සේ ඔ‍යාගේ එක්ස්පී සර්විස් පැක් එකට ගැලපෙන ඩ්‍රයිවර් එක් ඉන්ස්ටෝල් කරන්න. සිංහල ටැමිල් කිටි එකේ වින්ඩොස් එක්ස්පී සර්විස් පැක් 2 සහ සර්විස් පැක් 3 වලට වෙන වෙනම වර්ෂන් දෙකක් තියෙනව. ගැලපෙන වර්ෂන් එක තෝරගන්න. අවුලක් තිබුනොත් අහන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ windows ගහද්දි මයි බන් ගම කාල තියෙන්නෙ.. admin privileges හම්බෙලා නැහැ ඔය දැන් ඉන්න account එකට.. එක්කො user ට අලුතෙන් privileges දෙන්න ඕන files කොපි කරන්න.. එහෙම නැත්තම් ඔය program files folder එකට වෙනම security settings හදන්න ඕන read write කරන්න පුළුවන් විදියට දැන් ඉන්න user ට.. search කරල කර ගන්න බලහන්.. තේරෙන් නැත්තම් කියපන් කියල දෙන්නම්..

    ලේසිම දේ c:\ එක full format කරල windows ගහපන්..

    නැත්තම් restart කරල එක්කො safe mode එකෙන් ගිහින් admin account එකෙන් ලොග් වෙලා install කරන්න බලපන්.. එහෙම නැත්තම් user name password ගහන්න එන තම alt+ctrl+delete ඔබාගෙන හිටියාම එන box එකේ user name එකට administrator සහ password එකට උබ windows දාද්දි administrator account එකට ගහපු pw ඒක ගහල log වෙලා install කරපන්
     
    මම මුකුත් කලේ නෑ බන්.Repair පාරක් දුන්න විතරයි.ඊට පස්සෙ තමා මේක උනේ.මේ එකවුන්ට් එක තමා Admin විදිහට වැටිලා තියෙන්නෙ මචන්.

    මම ආයි සැරයක් Repair පාරල් දාලා බලලා හරිගියෙ නැත්නම් මේ ටික ට්‍රයි කරලා බලන්නම්. උබට තෑන්ක්ස් මචන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    හොදම වැඩේ PC එක Format කරලා OS එක අයෙම අලුතෙන් ගහපන්. XP නැතුව Win 7 එක හරි Win 8 එක හරි ගහපන්. XP එකෙ ඉදලා එක පාරටම Win 8 එකට ගියාම ටිකක් අවුල් වෙයි. ඒ නිසා Win 7 එක දාපන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හොදම වැඩේ PC එක Format කරලා OS එක අයෙම අලුතෙන් ගහපන්. XP නැතුව Win 7 එක හරි Win 8 එක හරි ගහපන්. XP එකෙ ඉදලා එක පාරටම Win 8 එකට ගියාම ටිකක් අවුල් වෙයි. ඒ නිසා Win 7 එක දාපන්

    ram eka madi ban.ekayi damme naththe.mama win 8 ehema ona tharam pawichchi karala thiyenawa.eth mage eke ram madi hinda thama damme naththe.dan karanna deyak na danna wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    machanla mama oyala kiyapu nisa ayith windows xp gahuwa.dan mama kabalen lipata watila inne.

    mama mulinma xp dala sound drivers install kala.awulak nathuwa install una.restart ehema karala baladdi eth sounds wada na.sound softwear install wela eth sounds na.earphone ekakuth gahala baluwa.wada na.sinhala tamil kit ekath wada na.itath wada mama issella meka nathikota UBUNTU wala shape eke wada karagena idiya.dan ekath nathi wela GRUB eka watenne nane machanla. ekata mokada karanne?

    aluthin Win 7 hari 8 hari gahana eka neda hoda?

    DDR 2 Ram kali kiyak withara weyida?
    2nd hand ewwa gahuwata kamak nadda?