මම නම් හිතන්නේ නෑ අපේ වගේ රටවල් ඔය තත්වෙන් කවදාවත් මිදෙයි කියලා.අපේ වගේ රටවල් වල තියෙනවනේ සම්ප්‍රදායක් ,සංස්කෘතියක් කියලා..අන්න ඒක නිසා අපි කාගේත් ඔළුවට එන්නේ ගෑනු කෙනෙක් උනාම සංවර වෙන්න ඕනේ..දනිස්සෙන් පහලට අදින්න ඕනේ වගේ අදහස් ටිකක්..හැබැයි යටි හිත කැමති ඔය අදින ඇදුම ඇතුලේ තියෙන නිරුවත...