1. ජන්තු අයියා

    250cc japanese motercycle registration

    දැන් ටික ටික කරගෙන යනවා...පොත් පත් හම්බ වෙයි..නම්බර් ප්ලේට් නම් පරක්කු වෙයි පුතෝ...දැන් ගානත් වැඩි වෙලාලු..
  2. ජන්තු අයියා

    පල්සර් 135 LS උදව්වක්

    නියුට්‍රල් කේස් එක නම් ඕවා වල ආවේනික ප්‍රශ්න මචං...ඕක හරියන්නේ නෑ..වෙන්නේ උබ ඒ විදියට හැඩගැහෙන එකයි...රේස් වෙලා හිටින එක නම් මොකක්ද කියන්න බෑ හරියටම..ඊලග සර්විස් එකේදී එක චෙක් කර ගන්න වෙයි..
  3. ජන්තු අයියා

    පල්සර් 135 LS උදව්වක්

    පල්සර් වල ස්ටාර්ට් එකේදී ගියර් නිව්ට්‍රල් කරන එක හෙන අමාරු කේස් එකක්..ඒ ඕවා වල හැටි,ගණන් ගන්න එපා..ගියර් කේස් එක නම් බයික් එකේ නෙමෙයි උබේ වරදක් වගේ පේන්නේ..ලොකු ගියර් එකකින් අඩු ගියර් එකකට මාරු වෙනකොට ගියර් පැඩල් එක සොෆ්ට් පාගන්න..තව ටික කාලයක් ඕක හුරු වෙනකොට ඉබේම ඔය ප්‍රශ්න ටික මග ඇරිලා යයි..
  4. ජන්තු අයියා

    බයික් එක ගත්තා...

    වෑන් එකක් කොතනද එතන IDG...:lol::lol::lol:
  5. ජන්තු අයියා

    බයික් එක ගත්තා...

    සුපිරියි මචං...ඔරිජිනල් කන්ඩිෂන් TW එකක් දැක්කමත් ආසයි...ඔරිජිනල් සයිලන්සර්.:love::love:..හොදට පාවිච්චි කරගෙන යන්න...ජය වේවා...!!!:yes::yes:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉන්දියන් හොන්ඩා CBR එක ගන්නවට වඩා හොදයි ගගේ මුහුදේ පනිනවා මචං...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බ්‍රෑන්ඩ් නිව් එකක්ද?කියද?
  8. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ 535 ඒකෙන් ගන්න ෆොටෝස් ෆේස්බුක් අප්ලෝර්ඩ් කරන්න බෑ නේ බං..මොකක්ද දන්නේ නෑ කේස් එක?
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පුතේ...ඔකේ මදේ හොදයි නම්,අවුල ප්ලාස්ටික් එක ඉරිතලපු එක නම්, ඕක අරන් පලයන් වාහන වල ලයිට් කප් ගහන උන් ලගට..උන් ගහල දෙයි කප් එකක්..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජපන් ටොයෝටා ස්ටාර්ලට් වලට ආපු හෝන් තියෙනවා..ඕනෙය?
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බජාජ් එකේ ඕක 8070 ක් වෙනවා...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol: :yes::yes::lol:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාගේ ප්‍රියතම ගීතය... ටූනේ මාරි එන්ට්‍රියාර දිල්මේ බජි ඝන්ටියාර ටන් ටන් ටන් :rofl::P:P
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගෙත් දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් ස්ටාටර් ක්ලච් එක ගිහින් බං...ගමම දන්නවා මම බයික් එක ස්ටාර්ට් කරනකොට..විලි ලජ්ජයි...ඕක මරු කර ගන්න වෙලාවක් නෑ නේ...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    තාම නෑ බං..ගෙනල්ලා වහලා කරලා තියෙන්නේ අල්ලුවෙවත් නෑ..මේ දවස ටිකේ ශොප් එක වෙන තැනකට මාරු කළා..ඒ වැඩ ටිකේ හිර වෙලා හිටියේ...දැන් විකුනන්න දාන්න ඕනේ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ VTR එකෙත් ඕක මුලින්ම කඩලා ගිහින් බං..උබේ නම් පලුවක්‌ හරි තියෙනවා...ඕවා පුරවන ඩයල් ඉන්නවා..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ‍ පුතාලා ...........කාලෙකින් ආවේ මේ පැත්තේ...:D
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :(:(:(...බලමු තව ට්‍රයි කරලා..
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    4.50 ක් වත් ඕනේ..ගන්න එකාට ලාබයි..

    No contents