Sachin Tendulkar, Harbhajan Singh, MS Dhoni, Malinga, Virat Kohli, Kieron Pollard, Suresh Raina, Murali Vijay, Albie Morkel, Virendra Sehwag, Shane Watson and Shane Warne. මේ අය වෙන්දේසියේ නෑ, මොකද මේ අය මුලින් සෙල්ලම් කරනු ලැබූ කණ්ඩායම් විසින්ම මිලදී ගෙන තියෙනවා