අඩේ.... මැක්සම ටුවර් එක කියල වැඩක් නෑ මට මේක බලන්න පැය බාගයක් විතර ගියා:shocked: එතකොට හදන්න කොච්චර කල් ගන්න ඇත්ද? කොච්චර මහන්සි වෙන්න ඇත්ද? වැඩේ නම් උපරිමයි සහෝ....
වචනයෙන් කියල නිම කරන්න බැරි වටින කමක් තියෙනවා මේ ත්රේඩ් එකේ
මේ ත්රේඩ් එක බල ඕන කෙනෙක්ට අනිවා අසාවක් ඇතිවෙනවා ඇවිත් ගාල්ලේ ලස්සන...