හාහා පට්ට සීන් එක:rofl: හා හා කිව්වට මුලු සීන් එකම අයියා දන්නවා ඇති:P
ඔවා නම් ඔහොම තමයි බන් යාලුවො වෙනුවෙන් අපිත් ඔය වගෙ චාටර් කාල තියෙනවා උනුත් අපි වෙනුවෙන් එහෙමයි :cool:
2009 විතර උනෙ අපෙ සෙට් එක බොන්න ගිහින් 12ක් විතර මමයි තව 2කුයි ඇර ඔක්කොම ඉන්නෙ forces,police එවුන් දන්නවා නෙ මාස ගානකින්...