Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-13
බස් ලබ්බා ගේ නේහ් යහපාලනේ......:dull::dull::dull: ඔය ලබ්බ උණ පුරුකෙ භද්‍ර කල්පයක් දාල තිබ්බත් ඉතිං ඔච්චර ම තමා......:dull: මට අද නං සම්පූර්ණයෙන් එපා වුණා අර අමන,හරක්,මරි මෝඩ, පාහර, අවජාතක සුජීවයා ගේ පොන්සි වැඩෙන්..........:dull::dull::dull::dull:
dath kimbula
Post #10,649
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
තාත්තා නිදාගන්න කල් ඉඳලා අයියයි මමයි 9.30 බලන්න යනවා මෙවර අපේ කතා නායකයා මෙරට සිටින ප්‍රවීණ ගීත රචකයකු, විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ ශාස්ත්‍රීය පර්යේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මහාචර්ය සුනිල් ආරියරත්න මහතා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිංහල විශේෂවේදී ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් ලබමින්...
dath kimbula
Post #23
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
“මට ජීවිතය ගැන තනිකමක් හෝ පසුතැවීමක් හෝ ආතතියක් නැහැ. මට හොඳට නින්ද යනවා. ඊයේ ජීවිතය ගැන හෝ අද ජීවිතය ගැන හෝ පසුතැවීමක් නැහැ. ජීවිතයේ වැරදුණු තැන්. දුක්බර තැන් වේදනා ලැබූ තැන් තිබුණා. ඒවා දැන් මගේ ඔළුවේ නෑ. ඒව ආවර්ජනා කරල තැවෙන්නෙත් නෑ. මගේ ජීවිතයේ අවසාන භාගය මම සැලසුම් කර තිබෙනවා. හෙට අද තරම්...
dath kimbula
Post #22
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
ඔව් ඔව් එහෙම තමා ලොල්....... අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී අහවල් හු අපේ ඇගිල්ල දෙස මැ බලත් කියල කියල තියෙන්නෙත් ඕකට මයි!:dull:
dath kimbula
Post #18
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
සේවා+ආර්ජිත-සේවාආර්ජිත--සේවයෙන් විශ්‍රාම ගිය එකග නොවෙමි.:no::no::no: මහැදුරු සරත්චන්දුයන් හට පසුව සිංහල සාහිත්‍යට සහ හෙළ සුභාවිත ගීතයට විශාලම මෙහෙවර (ගීත රචනයෙන් සහ ගීතය පිළිබද ව පර්යේෂණාත්මක කෘති පළ කෙරුමෙන්) සිදු කලේ අපේ ගරු ඇදුරුපාණන් ය.........
dath kimbula
Post #10
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
http://www.elakiri.com/forum/showthread.php?p=17966390#post17966390
dath kimbula
Post #10,622
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
මහැදුරු සරා සද බැස යන සරසවිය හැර......... මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර............ හෙළ සුභාවිත ගීත.යට සහ කාව්‍යයටත්, සරසවි ශ්‍රාස්ත්‍රෝත්ග්‍රාහකයන්හටත් සර පුන් සද මඩලක් ව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කලා පීඨාධිපති සහ සිංහල අංශාධිපති වූ, ජ්‍යෙස්ට මහාචාරය සුනිල්...
dath kimbula
Thread
Feb 27, 2015
Replies: 44
Forum:
ElaKiri Talk!
EK Married Club-13
යහපාලනේ වැඩ පෙන්වයි....... https://www.facebook.com/video.php?v=799486686799871&set=vr.799486686799871&type=2&theater දැන් අර මරා ගේ ආණ්ඩුවේ රනිල් වර්ෂන් එක නේද යන්නේ..... යහපාලන කුක්කන්ට රිදෙයි දැන්
dath kimbula
Post #10,555
Feb 27, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
මෙහේ හාවෝ නෑ බොල කිකිළියේ!:angry:
dath kimbula
Post #10,020
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
උඹ මේ මගුලක් කියනවා..... මම මේ ස්විස් වලින් ඩිමෝ එක හදා ගන්න බැරුව *ක විකා ගෙන ඉන්නේ...... අවුරුදු 4කට කලින් වැඩ දාපු ප්‍රෝග්‍රෑම් එකේ කමාන්ඩ් ස්ක්‍රිප්ට්ස් මතක නෑ ඕයි! ඇඩෝබ් ෆ්ලෑෂ් වලට බහින්න බැලුවේ. ඒ ** අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ........:dull::dull::dull:
dath kimbula
Post #10,017
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
වරෙල්ලකෝ
ඩිප නෙවෙයි..... පොඩ්ඩක් රිලැක්ස් වෙයං...... අමරදේව ලොක්ක ගේ පට්ට පරණ සිංදු ටිකක් අහපං.......
dath kimbula
Post #5
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
මෙලෝ සසරක් තේරුණේ නෑ ඕයි.... හා... ඔන්න ඔහේ කමක් නෑ.:dull:
dath kimbula
Post #10,014
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
හිනා නෙවෙයි 30krpm කෙසේ වෙතත් 1krpm එද්දී අහවල් එක ගැලවිලා යයි.......:dull:
dath kimbula
Post #10,012
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
මොකක්ද බං ඔය ඇරඩුයිනෝ කියන්නේ......
dath kimbula
Post #10,008
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
යෙප්.... මම හරක් මස් ඌරු මස් කන්නෙ නෑ තමා.....:dull: වල් ඌරු මසුත් වානා.....:dull::dull:
dath kimbula
Post #10,002
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
Dell 5th Generation Laptops.
බඩ උඩ ලැප්..............
dath kimbula
Post #392
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
හා....:dull: එහෙම ද ආසා???:P
dath kimbula
Post #9,998
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං..... අයිආර් ස්වීච් එකක්. ඔන්න තරිය දැක්ක ඊයේ........ ඕනැම රිමෝට් එකක් ඕන ම බට්න් එකකින් ලයිට් එක ඔන් ඕෆ් කලෑකි. ලංකාවේ එකෙක් හදල තියෙන්නේ.
dath kimbula
Post #9,994
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
කොහෙද.....:dull: උඹ සියළු දොස් වරා එනකොට මම නෑ නේහ්!!!:dull::dull:
dath kimbula
Post #9,993
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
අෆ්ෆට සිරි දැන් වැල අදින්නෙත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලින් ද උඹ? ටහිකෙයි කිව්ව ලු!!!:baffled::baffled::baffled:
dath kimbula
Post #9,990
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom