1. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    කිඹුල් පිට්සා තොපට බඩගිනි වනු පිනිස!!!!!
  2. dath kimbula

    මේධානි පරාදයි යකෝ

    හ්ම්..හ්ම්..... පුනුරුත්ථාපනය නම් කලා රේඩියෝ එකෙන් සසල හද විල් තෙර කරලා.... ඒකටත් නිකං කණ කොකා ඇඩුවැහේ වෙච්ච නිසා මෙන්න මේකටවත් ආයේ පණ පිඹිනව කියල හිතං ඉන්නේ........
  3. dath kimbula

    මේධානි පරාදයි යකෝ

    උඹට නෙවෙයි අපිටත් කියන්න පුළුවන්....... ගායනා කරන්න තමා බැරි!!!!:dull:
  4. dath kimbula

    නරි ගම ජපානය

    අඩේ ඔව් බං....... බැරි ද දන්නෙ නෑ එකෙක් දෙන්නෙක් ඇති කොරන්න ගන්න....:baffled:
  5. dath kimbula

    මේධානි පරාදයි යකෝ

    මොකක්ද බං මේ දහිර වාට්ටුව??????? අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ? අන්ධයො ද??? ලොල්ස්!!!
  6. dath kimbula

    කිඹුල් මාමලා..

    :angry::angry::angry::angry::angry::angry: තොප්පිය දාගත්ත පෙන්ගුවිනා මම උඹව එක කටට ගිලිනව බලාගං.....:angry::angry::growl:
  7. dath kimbula

    EK Married Club-13

    අම්මටසිරි !සොන්න ගඳක්
  8. dath kimbula

    දුමින්ද සිල්වාට නඩු

    ලොකු දෙයක්...... යහපාලනය මේ විදියට වැඩ අල්ලනව නම් අපිත් දෙන්නම් ෆුල් සප් එක.......
  9. dath kimbula

    EK Married Club-13

    ද.නෑ - දැ.නෑ. - ඇ.නෑ
  10. dath kimbula

    බටහිර සංගීතයේ ලස්සන තැන්-2

    මම කලින් හුයේ දී පැවසුවා වගේ ම, බොහොම රසවත් හරවත්........... අර pet shop boys - GO WEST!! ගීතය මට බෝහෝ සංවේදන දනවන්නක්. විශේෂයෙන් ම සමාජවාදී රුසියාවේ සහ පොදුවේ සමාජවාදී කදවුරේ බිදීයාම පිළිබදව.
  11. dath kimbula

    EK Married Club-13

    යුරා ටැප් තියෙද්දී බාගෙන ම නායි!
  12. dath kimbula

    EK Married Club-13

    හරිදුවෝ....... අන්න මැසිම වැඩට ඇවිත් කියල මට බිරින්දෑ කිව්වා..... වැඩේ ගොඩ කියල මට පෙරේදා කියන්න බැරි වුනා නේ ඕයි....... අද අහනවා අර ළමය වැඩට ඇවිත් මම දන්නෙත් නෑනේ කියලා..... තව පොඩ්ඩෙන් මම ළිදේ......
  13. dath kimbula

    EK Married Club-13

    සොන්නාගමනයක් සිදු වී ඇති බව පෙනේ!
  14. dath kimbula

    EK Married Club-13

    දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි. අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ..... කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.
  15. dath kimbula

    මේක_කියවන්න_එපා ..

    පිස්සු උඹේ චීප් එකට ගයියා! දැන් දැන් කිරියෙ යන මෙලෝ රහකට නැති ත්‍රෙඩ් වලට මෙයත් සක්ක ගහන්නේ මෙයත් කිරියට කෙළවේවා කියල හිතන ගොඩේ නිසා.......
  16. dath kimbula

    මේක_කියවන්න_එපා ..

    අර එක පාරක් සමා වෙන්න අනේ කියල වැදල එවපු පීඑම් ටික...... නැත්තං වෙන අටමගලක් නෙවෙයි....... අනික ඔබතුමී වගේ කෙනෙක් එක්ක වෙන මොන සීන් ද? වැඩේමයි!!! ලොල්:dull::dull:
  17. dath kimbula

    girl friend

    මචං ඔය කාලේ තමා උමේ දරා ගැනීමේ හැකියාව චෙක් කරන කාලේ...... කාගෙන ඉදින්..... නියම මනුස්සයෙක් වෙන්න හොද බූට් එකක් කන්නත් ඕන.
  18. dath kimbula

    girl friend

    පුහ්! යකෝ අපේ ලොක්කත් දැන් ප්‍රේමය ගැන මාර සාධනීය බ්‍රහ්ම ටෝක් දෙනව නේ........:baffled: මට ඇඩුණා......අම්මපා ඇඩුණා........:yes:
  19. dath kimbula

    EK Married Club-13

    ඇද ගෙන නාලා දැන් අනාත සාගරේ ලු! අනේ පලයන් බං යන්න:baffled:
  20. dath kimbula

    ආදරණිය_පෙපේ

    සද එළිය ගගක් වි මා නුවන් අඹරේ හැපී පෙන පිඩු නගයි, අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ..... :(

    No contents