පෙරේරාගේ-හූනා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ රිපොර්ට් කලාද :nerd:
    නෑ මං කිව්වා ටැග් සේරම ලාස්සනට 1,2,3,4 කියලා දාලා දෙන්න කියලා..
    4.gif

    හරියට සීතල නුවර එළියේ එක යායට වැවුන රෝස මල් පාත්තියක් වගේ නේද
    9.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න බොට තවත් 11+
    උඹට මේ වෙන මගුල් ලිය ලිය ඉන්න පුළුවන්. අර රෝ කටුව ඇනිල අපි මේ දහ දුක් විඳිනව. මොකක් හරි කරල ඒක ඉවර කරපන්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම කට්ටා;16315922 said:
    මට කියෙව්වට තෙරුනේ නෑ බන්. මොකක්ද ''අප්පච්චිගෙ සූනං ඇග වැටීමේ පලාථල විස්තරේ දීපං.'' කියන එකේ තේරුම :frown::frown::frown::frown:

    හූණු බිජ්ජ