අහ් යකෝ උඹ ඔය කියන් ඔක්කෙම කරලනම් අන්තිමට මාරැ කරන්න තියෙන්නේ ජොකියව තමයි
සිම් එක මාරැ කරහමත් එනවනම් සිම් අවුලක් නෑ
කොම් එක මාරැ කරහමත් එනවනම් කොම් එකෙත් අවුලක් නෑ
ඩොන්ගලෙත් මාරැ කරහමත් එනවනම් ඩොනගල් එකෙත් අවුලක් නෑ
හිතන්න බැරි ලෙඩක් මචං කරැණාකරලා තරහා නැතුව වෙන කාට හරි කොම් එක යූස් කරන්න...