1. Srimaster

    Elakri T shirt Coming soon !!

    Shirt eke issaraha logo ekata site eke tiyena font ekama use kaloth narakada..??
  2. Srimaster

    G...G.... Gayathri........

    ko oppu karanna sakki tiyenawada
  3. Srimaster

    My Photography

    ela elaa...
  4. Srimaster

    FREE.....ක්ලික් කරලම බලන්න...

    css , php , ajax , mysql , javascript , jqury..... web development walata gahapu tutoriols tiyenawanam help me .... inna tanakata awith aran yannam dvd wala gana dila ..... (colombo awata)
  5. Srimaster

    ඉස්කෝලේ බජවුව....

    අපිත් ආර්ට් කලේ අපි ඔය දෙකේ ම සංයෝජනයක් තමයි කලේ මිස් ඉන්නකොට තමයි අපි සින්දු කිව්වේ මිස් නැති වෙලාවට තමයි කැන්ටිමට යන්නේ
  6. Srimaster

    csn balanna

    mokadda yannee
  7. Srimaster

    උඹලත් මෙහෙමද?18+

    ooppsss!!
  8. Srimaster

    Software development

    thnxxx rep added
  9. Srimaster

    Software development

    මචංලා මචිලා, මට සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ඩිප්ලොමා එකක් කරන්න ඕන කොහෙද මචං කරන්න හොද දැන් කෝස් කරලා වැඩක් නැහැනේ බං ඒකයි එකපාරම ඩිප්ලෝමා එකකට බහින්න බැලුවේ දන්න හොද තැනක් තියෙනවනම් කියපන් ලොකු උදව්වක්
  10. Srimaster

    බල්ලෙක් අවශ්‍ය කර තිබේ.

    වල් බල්ලෝ තමයි මචං හොදම එක අපේ ගෙදර එකා නම් අපි වැසිකිලි ගියත් එතන දොර ගාවට වෙලා ඉදගෙන ඉන්නවා හැබැයි රෑට විතරයි හොදෝ අපේ ගමේ මොකෙක්වත් අපේ වත්ත පැත්තට වැරදිලාවත් එන්නේ නෑ හදනවනම් වල් එකෙන් හදපන් නැතුව මේ සැප දෙන්න බල්ලෝ හදන්න එපා වැඩක් ගන්න පුලුවන් එකෙක් හදපන් අපේ එකා කෙ‍සෙල් කනවා ඉතිං තව වෙන...
  11. Srimaster

    sanath jayasuriya divorce case true ?

    ai uba oka hoyanne ganiwa bara gannada...??
  12. Srimaster

    ගිනි නිවන හමුදාවෙ අළුත්ම රාජකාරිය!

    uba oka gossip ekata dunnanam ubata ganak hoyaganna tibbaa....
  13. Srimaster

    Facebook

    mewa karala ubalage account ekata kela wanawa security ekak denne asawata nemei eka disable karanna taran modayoo wenna epa.... 4tos ada baluwe ne kiyala ubalata padu nahane.... ikmanta oka hadai dagalanne nathuwa hitapalla....
  14. Srimaster

    ඇත්ත රාවණා හම්බවෙලා.....

    ඇත්ත රාවණා හම්බවෙලා..... මෙය තවත් එක් අර්ථ කථනයක් පමණයි මේකෙ ඉන්නේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය...
  15. Srimaster

    SLT/TRC hELP

    sirawata slt eke ewun ping kiyanne mokadda kiyala danne nee
  16. Srimaster

    Mata wuna wadak

    aiyo salli

    No contents