1. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    150 එක තව ගාන වැඩියි නෙ. අනික 135 එක හොදට තෙල් වැඩ කරනවලු නේ :) වැඩිය දුර පදින එකෙක්ට නෙවෙයි නෙ බං
  2. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    120ක් ක් විතර පැදලා අවුලක් නැත්තං කොහොමත් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ. කිල් ස්විච් එකෙං ඕෆ් කරනවා ඇරෙන්න ස්ටාට් එකේදි ම කොහොමවත් නියුටල් කරන්න බැරිද බං :(:dull: වේගෙත් අවුලක් නෑ.. බයික් එක හොදයි වගේ. අරූට ගන්න කියන්න ඕනෙ :yes:
  3. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    :(:baffled: අවාසනාවට ඇත්ත කථාවක්. සිකුරාදා රෑ 8 ට එළකිරි රේඩියෝ අහන්න එන්න...
  4. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    :rofl: හා හා සෝමෙ අයියා :dull:
  5. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :yes: බැටරිය නේද සීන් එක දැං ඉතිං කරන්න තියෙන්නෙ බැටරි නැතුව චාජරෙන් දුවන එකත තමා. හැබැයි ඒකත් හොද නෑ කියනවා නේහ්.. බැටරියක් ගන්න මුගෙ පඩිය ඇති උනොත් හොදයි.. පව් දුප්පත් අසරන බැල්ලි :(
  6. Dinushasankalpa

    එලකිරි Night Club VII

    එහෙනං ඕකෙ බැටරිය කේස් වෙන් නඇති. බලපං වෙන බැටරියක් ගහලා... යුරාජ් ට කියලා බැලුවා නං හරි බං
  7. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මතීෂයි මායි ගියා ඩේවිඩ් පීරිස් එකට. එයාට ඒක හිතට ඇල්ලුවා වගේ. මට මතකයි රත්තරං කියලා තිබ්බා පල්සර් 135 අවුල් කියලා. ඒකයි ඇහුවෙ. දැං එහෙනං අවුල් හදලා ඇති නේ උං.. ගනියි ලගදිම.. :) ආ මේ.. ඕක දුර පදිනකොට උරහිස් දෙක රිදෙන සීන් එක්ක තියෙනවද ? ඔයා දුර පදිනවා නේද බයික් එක ? ගියර් එක නියුටල් කරනකොට...
  8. Dinushasankalpa

    EK Married Club-8

    බෙල්ලට ලනුවක් දාගෙන දනගාන එක ? :nerd::dull::(
  9. Dinushasankalpa

    EK Married Club-8

    :):):) 4to 1k oneee
  10. Dinushasankalpa

    EK Married Club-8

    :rofl: පස්සෙ අමාරුවේ වැටෙන්න වෙයිද ? :dull: කාර් එකක් ගත්තා කියලා ආරන්චි:)
  11. Dinushasankalpa

    EK Married Club-8

    වලල්ල ගහ මුලට දාගන්න තමා හිතං ඉන්නෙ :dull:
  12. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :nerd: මට වාසනා ඔබ මට වාසනා... උපනූපන් හැම ආත්මයේ...
  13. Dinushasankalpa

    එලකිරි Night Club VII

    Cmos battery eka danna :)
  14. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    සිරාවටම පල්සර් 135 එක හොදයිද ? :rolleyes:
  15. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වාසනා....
  16. Dinushasankalpa

    EK Married Club-8

    :shocked: :nerd: :dull: :rofl::rofl: ගස් නගින්න දන්නෑ අයියෙ :( :nerd::nerd: දනගාන සෙල්ලමක් කරනවද ? :dull:
  17. Dinushasankalpa

    EK Married Club-8

    මං මේකට අළුත්.. මොකද වෙන්නෙ මෙතන :dull:
  18. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    :) :baffled::baffled::dull:
  19. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    :( තේරුමක් තියෙන සින්දුත් ඉද හිට හරි එළියට එනවා.. උදාහරණ විදිහට කසුන් කල්හාර වගේ අය හොද සින්දු කරනවා. තේරුමක් තියෙන ඒවා. හැබැයි ගොඩක් තියෙන්නෙ අර රැල්ලට යන සින්දු. ඉතිං අර අතරින් පතර එන හොද සින්දු අහන්නෙ ඒවාටම ආවේනික උන පිරිසක් විතරයි.. ගොඩක් අය රැල්ලක් පිටිපස්සෙ හැල්මෙ දුවනවා :dull:

    No contents