1. Dinushasankalpa

    [IMG]

    [IMG]
  2. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ? මේක කීයද දෙන්නෙ :rolleyes::rolleyes:
  3. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආන්න ඒක තමා මාත් කිව්වෙ... හදිස්සි නොවී හෙමීට පැදලා බලලා ගනිං කියලා.. මිනිහා ලයිසන් /ගත්තෙ ගිය මාසෙ. මේ ඉස්ඉස්සෙල්ලම ගන්න බයික් එක :)
  4. Dinushasankalpa

    සීතල සද එළියේ...... ඩෙල්මගෙ කුප එළියේ.....[IMG]

    සීතල සද එළියේ...... ඩෙල්මගෙ කුප එළියේ.....[IMG]
  5. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඇත්තටම උඹට ඉරිසියයි නේද ? :dull: ඇත්තම කියපංකො..... :rofl:
  6. Dinushasankalpa

    එලකිරි Night Club VII

    හා හා එහෙනං ගිහිං සුදු පාට ඒවා අතගාලා වර :rofl:
  7. Dinushasankalpa

    එලකිරි Night Club VII

    අර සයූ කියන එක්කෙනයි තව හෝතම්බුවො ටිකකුයි :dull:
  8. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ලොල්.. ඒ මොකො.. උම 60 පැන්නම ගනිං රෝද පුටුවක්.. දැං ගනිං ජී එන් එකක් :rofl::baffled::)
  9. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    චාටර් ස්පෝට් නෙට්වර්ක් එකේ ඕවරේට බෝල 4යි.. අහේ ඕවරේට බෝල 5 1/2 :dull: :rofl::rofl: මොකක්ද හොද මට නං මේක හොදයි
  10. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ලැපක් නෙ බං තියෙන්නෙ.. බලන ගමං මේකෙත් ඉන්නවා.. මොනවා උනත් බං චාටර් ස්පෝට් නෙට්වර්ක් එකේ මැච් පෙන්වනකොට වඩා ලල් එකක් තියෙනවා ඇහේ පෙන්වද්දි නේද.. නිකමට කල්පනා කරලා බලපං.. බංගලියොන්ට ගහලා හරි මැච් ටික දිනුම් නේහ් :rofl:
  11. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඔව් ඔව් බං :) ආ උඹටත් හීරෝහොන්ඩාව විකුනලා සුසුකියක් ගන්න හිතිලා වගේ නේහ්... :rofl:
  12. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හරි බොල.. බටර් වගේ වැටෙනවා තමා.. කව්ද නෑ කියන්නෙ. මං ආසම බයික් එකක් තමා ජපන් ජී එන් එක.. මං කිව්වෙ බං.. ඕකෙ නියුටල් කරන්නත් ලේසි පහලටම කඩලා යාන්තං උඩට ඉස්සුවාම නේ ? ඒකයි
  13. Dinushasankalpa

    parana car helpppppppppp....

    අපි ගත්තා නිසාන් B211 එකක් සේරම ඔරිජිනල් කෑලි තියෙනවා අවුලක් නෑ 3යි ඇලෝවීල් සෙට් එකක් දාලා 2K පේන්ට් එකක් දෙන් නවිතරයි තියෙන්නෙ
  14. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    :rofl::rofl: මෙතන ඊයෙ පට්ට ආතල්.. බෝල් බයි බෝල් කමෙන්ට්‍රි :lol:
  15. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආ එහෙමද.. ඔව් නේ.. :) උඹෙ ගියර් 5ක් තියෙනවා කිව්වා නෙද දවසක් ?:rolleyes::nerd:
  16. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    :lol::lol::lol: එතකොට නලු නිලියො කියන උංව කඩෙං තමා ගන්න වෙන්නෙ :rofl:
  17. Dinushasankalpa

    මගේ අනාගත gaming කාමරය!

    ප්‍රොෙජක්ටරයක් ගහලා ඔය කොලිටිය එන්නෑ නෙ බං :nerd:
  18. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආ එහෙමද.. එහෙනං අවුලක්ම නෑ නෙ.. ඔය කියන්නෙ GN125 එකේ වගේ නේද.. ඒකෙත් පොඩි ටච් එකක් දුන්නම නිව්ට්‍රල් වෙනවා :) තෑන්කූ
  19. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    ඇත්ත..:) ඒ අය ගැන නෙවෙයි බං මේ කියන්නෙ :)

    No contents