පෙරා තම හොඳ එත් කොමස් කරපු නිසා කොළඹ අවට එකකට යන්න බලපන්.... හැබැයි මලේ මන් පෙරා වල කොමස් ගැන නං වැඩිය දන්නේ නෑ....
අග්නිදිග,නෑගෙනහිර නං මලාට යන්න එපා.... අග්නිදිග කියන්නේ හම්බ ගුහාවක්..... ඌව වෙල්ලස්ස නං ටිකක් ෂේප් එත් පුළුවන් තරන් කොළඹ අවට එකකට යන්න ට්‍රයි කරපන් මොකද දුර කැම්පස් වලට ලේකා ල...