[/SIZE]අපොයි... ප්‍රැක්ටිකල් වලින් විතර නේ විභාගෙදි ප්‍රශ්න අහන්නේ... එතකොට ප්‍රැක්ටිකල් නැති ගණිතය වගේ විභාග පාස් වෙන්න ඉස්කෝලේ ගිහිම්ම පුළුවන්නේ... ගම්පහ, නුගේගොඩ පන්ති එන්නේ ප්‍රැක්ටිකල් කරන්න බැරි ඉස්කෝල වල උන් විතරනේ අනේ නිකන් යන්න අයියේ යන්න!
අනික ප්‍රැක්ටිකල් කරන්න බැරි අඩු පහසු කම්...