මෙතන ඉන්න අය කලින් ම තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. ඒක තමා ජවිපෙ තෝරා ගත්ත දීර්ඝකාලීන සන්නද්ධ අරගල මාර්ගය වැරදි බව. මොකද ජවිපෙ හෝ දේ.ජ.ව්‍ය. සංවිධිත සන්නද්ධ කණ්ඩායමක් නෙවෙයි. එතකොට ආණ්ඩුවක සංවිධිත මර්දන යාන්ත්‍රණයකට මුහුණ දෙන්න බැරුව යනවා. ඒ නිසයි ජවිපෙට වැරදුනේ.
දෙවැන්න 1987 දී ජේ.ආර්. ඉන්දු-ලංකා...