1. dath kimbula

    EK Married Club-13

    මං ගාව එකක් තියනවා... දාන්න ද???:P
  2. dath kimbula

    Bra ඒකෙන් එන මාරයා...

    අද්න්නෙ නැතුව ඉදපියව්!!!
  3. dath kimbula

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    එළකිරි ලෝගෝ එක ගාවින් සුදු කොඩියක් දාන ලෙස ඇඩ්මින් ලොක්කට කියා සිටිමු!!!!!!!!
  4. dath kimbula

    EK Married Club-13

    එහෙනං අර කොල පාට ටි ෂර්ට් එක ඇදං ඉන්න යුරාජ් බඩා නොවන එකා......
  5. dath kimbula

    EK Married Club-13

    අර තැමිලි සහ කලු ඉරි ටී එක ගහගෙන ඉන්න කුකුළා තමා තෝ........:dull:
  6. dath kimbula

    [IMG]

    [IMG]
  7. dath kimbula

    ඒහ්... කතා කරපිය... ෆෝන් ඔන්!

    ඒහ්... කතා කරපිය... ෆෝන් ඔන්!
  8. dath kimbula

    EK Married Club-13

    එතිසලාට් එක ද? ඒ නම්වරය වැඩ කරන්නේ උදේ 9-6.30 අතරය........... දැන් කතා කරපං..මම ඔන් කරා.......
  9. dath kimbula

    EK Married Club-13

    දරුවන් සිටිනා අප තට කොටලුවන් සේ පෙනෙන්නනට පටන් ගත්තේ කවදා සිට ද සැට්ටඹිය???????:angry::angry::angry:
  10. dath kimbula

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    කියල වැඩක් නෑ...... මාවත් අවුල් වගේ......... සොයුර ඔබට නිවන් දොර විවර වේවා!!!
  11. dath kimbula

    හොද වයින් එකක් ගෙන දනගන්න ඔන මචන්

    ප්‍රංශුවන් ගේ වයින් තමා කොලිටි......මලගා වයින් ප්‍රංශ.....ඔය සෙන්ට් එමිලියන් එක හොදයි. ඇල්කොහොල් 12.5%.... ඒ ඇර ඕස්ට්‍රේලියන් පලතුරු වයින් (වයිට් වයින්) ලතින් ඇමෙරිකන් වයින් ඇඹුල වැඩී බං.....අනික සැරත් වැඩීයි....ඇල්කොහොල් 12.5 - 18% වෙනකං තියනවා... පීරු, බොලීවියා, ආර්ජන්ටීනියන් වයින් තමා...
  12. dath kimbula

    EK Married Club-13

    මටත් නොතේරේ මහ රජාණෙනි!!! මට පේනා සැටියෙන් මහෝදර තෙම පැල පොල් ගසක් වෘෂභයෙකු සේ භක්ෂණය කිරීමට සැරසේ...... එයට පාන ඇල්ලීමට මහා සංචාරකයෙක් සැරසේ...... අපි බලා සිටිමු.......:baffled::rofl:
  13. dath kimbula

    podi study wedak ban... heta mage dental implant course eke final practical session & viva......

    podi study wedak ban... heta mage dental implant course eke final practical session & viva......
  14. dath kimbula

    EK Married Club-13

    ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන අරා අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ හිටපල්ලා නිස්සද්ද වෙලා..... අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි මේ එන්නේ හිටපල්ලා නිස්සද්ද වෙලා..... :rofl::rofl::rofl::rofl:
  15. dath kimbula

    හොද වයින් එකක් ගෙන දනගන්න ඔන මචන්

    මලගා වයින් එකක් තියනව සෙන්ට් එමිලියන් කියල..... ඒක බලපං......
  16. dath kimbula

    EK Married Club-13

    කවියෝ කවරුහු ද, අපි එතුමන් ව දනිමු කොල්ලා........
  17. dath kimbula

    EK Married Club-13

    පොඩියට දාල තියන ඒව දැකල සමහර අයවළුන් හට පොඩ්ඩක් අප්සැට් යයි ඉතිං.... මොනා කරන්න ද?
  18. dath kimbula

    EK Married Club-13

    යකෝ...... ලාල් හෑගොඩ සර් ජීවිතේ ගැන අගන්නන ටික උගන්නන්න පුළුවන් බුදු හාමුදුරුවන්ට විතරයි...... ඔය කැමරා ඇටවිල්ල නෙවයි ජීවිතේ ඉගෙන් ගන්න පල ඕකට.......
  19. dath kimbula

    EK Married Club-13

    හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!:angry::angry: තව තොගේ දේවල් නැද්ද අනාගතේ ඒ මනුස්සයට වියදම් කරන්න........???:angry::angry:

    No contents