EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්නම් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න ගත්තා ගෙටම හිරවෙලා හිටියනේ මාර කාලයක්...:dull:

    දැන් ඉතින් සුපුරුදු වැඩ වලට බැස්සා මගේ..:yes::yes:
    එල එල.. අපේ මාමිලා වෙනුවෙන් අපි!:P

    සුපුරුදු කිව්වේ වැලද ? :P

    නැකැත් රාල;17962076 said:
    :dull::dull:
    එක්කෝ තියන එක ලොකු සතෙක්ට තියන්න ඕන..

    මම කිව්වා ඇමසියටවත් තියපන් කියල ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉලෙක්ට්‍රොනිච් වැඩ...:angry::angry:

    අඩේ මම අයිආර් රිසිවර් එකක් දාලා බැලුවා. ඒකට රිලේ එකක් දාලා ලොකු බල්බ් එකක් සෙට්කරලා බලන්න උඹ ගාව ඩයග්‍රම් එකක් තියනවද මචං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මම අයිආර් රිසිවර් එකක් දාලා බැලුවා. ඒකට රිලේ එකක් දාලා ලොකු බල්බ් එකක් සෙට්කරලා බලන්න උඹ ගාව ඩයග්‍රම් එකක් තියනවද මචං
    එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං.....
    අයිආර් ස්වීච් එකක්. ඔන්න තරිය දැක්ක ඊයේ........
    ඕනැම රිමෝට් එකක් ඕන ම බට්න් එකකින් ලයිට් එක ඔන් ඕෆ් කලෑකි.
    ලංකාවේ එකෙක් හදල තියෙන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහෙද.....:dull:
    උඹ සියළු දොස් වරා එනකොට මම නෑ නේහ්!!!:dull::dull:

    ඔව් අෆ්ෆා :( මම හිතන්නේ අපි එන්න ටිකකට කලින් වෙන්න ඇති ඔයා යන්න ඇත්තේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆට සිරි දැන් වැල අදින්නෙත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලින් ද උඹ?
    ටහිකෙයි කිව්ව ලු!!!:baffled::baffled::baffled:

    මම මේකට හොඳ ෆොටෝ එකක් එක්ක දනවා රිප්ලයි එකක්..:angry: ඩෙටා ඉවර නිසා බේරුනා කියල හිතාගත්තොත් හොඳයි.:frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං.....
    අයිආර් ස්වීච් එකක්. ඔන්න තරිය දැක්ක ඊයේ........
    ඕනැම රිමෝට් එකක් ඕන ම බට්න් එකකින් ලයිට් එක ඔන් ඕෆ් කලෑකි.
    ලංකාවේ එකෙක් හදල තියෙන්නේ.

    :D එදා මම ආපු පාර පිටකොටුවෙන් ආර්ඩුයිනෝ ඌනෝ එකක් අරං ආවා. දැන් එක එක වයර් මාට්ටු කරලා සර්කිට් හදනවා. හරිදුවා ඉතිං ආර්ඩුයිනෝ වල කෙලපැමිනියෙක්නේ.. ඒකයි පොරගෙන අහල බැලුවේ. ඒකෙන් පුලුවන් රිමෝට් එකේ එක එක බට්න් වලින් එක එක බල්බ් පත්තු කරන්න. ඒ කිව්වේ සාලේ ලයිට් පහක් තියනව නම් බට්න් පහෙන් එක එක දාන්න.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මම අයිආර් රිසිවර් එකක් දාලා බැලුවා. ඒකට රිලේ එකක් දාලා ලොකු බල්බ් එකක් සෙට්කරලා බලන්න උඹ ගාව ඩයග්‍රම් එකක් තියනවද මචං

    ඇඳලා දෙන්නම් ඕනෙනම්...:yes:
     
    Status
    Not open for further replies.