1. Sachira123

    ආච්චිට හාල් ගරන්න

    ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu, කරීස්=කැරීස්, muththage achchita
  2. Sachira123

    කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?

    හැබැයි ගමේ එවුන් හදලා ගත්තම පස්සට කරදරත් නැතුවාම නෙවෙයි මම දන්න එහෙම වෙච්ච උන් අනන්තවත් ඉන්නවා.. මේකෙත් ඉන්නවා ... :rolleyes::rolleyes:
  3. Sachira123

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    ම⁣ට තියන ප්‍රශ්නෙ, මූ කියන විදිහට හෙන ඉරිසියාකාර කුහක හැත්තක් ඉන්න ෆෝරම් එකේ මූ තාම හැමිනි හැමිනි ඉන්නෙ ඇයි කියලා
  4. Sachira123

    Honda Dio : Bajaj Platina

    එල එල ඩියෝ එකකටම යනවා :D
  5. Sachira123

    Honda Dio : Bajaj Platina

    මටත් මොකක්ද කියලා හිතාගන්න බැරුව ත්‍රෙඩ් එකක් දැම්මෙ..:sorry::sorry:
  6. Sachira123

    Honda Dio : Bajaj Platina

    5.6 යි මචෝ :rolleyes::rolleyes:
  7. Sachira123

    Honda Dio : Bajaj Platina

    මේ දෙකෙන් හොදම මොකක්ද ? ප්ලැටිනා එකේ තෙල් කරනවා ඒත් බඩුවක් ගේන්න කරදරයි.... ඩියෝ එකේ තෙල් කරන්නෙ නෑ ඒත් බඩු අදින්න මරු .... ඔයාලා හිතන විදිහට හොදම බයික් එක මොකක්ද මේ බයික් දෙකෙන් ......
  8. Sachira123

    Pastry and Bakery

    එල එල මචං :D:D
  9. Sachira123

    Pastry and Bakery

    විස්තර දන්නවාද යාලු. සයිට් එකේ කොච්චර කාලයක් තියද කියල නෑ.
  10. Sachira123

    Pastry and Bakery

    සෙනසුරාදා ඉරිදා දවස් වල ඉගෙන ගන්න Pastry and Bakery පංති මොනාද තියෙන්නෙ certificate වැදගත් නෑ .. පැටිස් , පීසා , කේක් අනම් මනම් හදාගන්න පුලුවන් උනොත් ඇති.. ෆුල් ටයිම් කෝස් ගැන කියන්න එපා.:yes: ඒවා කරන්න වෙලාවක් නෑ.:sorry: සෙනසුරාදා ඉරිදා එකක් උනොත් ගොඩක්ම හොදයි. සතියෙ දවස් වලත් සතියට දවසක් විතක්...
  11. Sachira123

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මේක මේකේ ලොකූ මෙම්බරයෙක්ගෙ ෆේක් එකක් නෙහ් :eek::eek:
  12. Sachira123

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    එල එල සිතූතී යාලුවා :love::love:
  13. Sachira123

    කොටහළු

    මැජික් වොන්ඩ් එකක් දෙමු මුත්තෙ. තව කල් යන්න යන්න ඩොලර් එක වැඩි උනාම ඒකක් වත් ගෙන්නා ගන්න ලේසි වෙන්නෙ නෑ...... අනික ඒක මුලු ජීවිතේටම වටිනවා හැම දාම මුට්ටව මතක් කොලයි කෙලී :P:P:P
  14. Sachira123

    කොටහළු

    පෑඩ් මෑන්
  15. Sachira123

    දැන් 28යි

    12++++:dull::dull:
  16. Sachira123

    දැන් 28යි

    12++++:dull::dull:

    No contents