Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

soyanna

Member
Apr 6, 2018
19
11
3
එයා කීයටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කැමති නැහැ මචං. ඔය රස්සාවට මාරම ආසයි.
කෙල්ල Nursing දිගටම ඉන්නවනං, අද ඔතනින් අයින් උනත් පස්සේ වෙන තැනකින් ඔය වගේ වැඩක් set වෙන්ඩ පුළුවන් නේ. ගෙදර නවත්තගත්තත් බැරි වෙලාක්වත් ගෙවල් ලගට කුකුලෙක් ආවොත් මොකෝ වෙන්නේ, එතකොට ගෙවල් මාරු කරනවද? මට නන් කියන්ඩ තියෙන්නේ යන යකා යනවා වෙලාව ආවම, මොන දහන් ගැටේ ගැහුවත් තියාගන්ඩ. කෙල්ල වැනෙන චරිතයක් නන්, ඒකි සල්ලි , status දැක්කම යන එකියෙක් නන් දැන්ම යන එක හොඳයි පස්සේ යනවට වඩා. අනික සමාජයේ ඉන්දැද්දී ඔය වගේ දේවලට ඇති තරන් මූන දෙන්ඩ වෙනවනේ. එතකොට ඒකිට ඉව එන්ඩ ඕන කොහොමද තැනේ හැටියට ඉන්නේ කියල. උඹ අනවශ්‍ය විදිහට call කරන්ඩ ගිහින් ඒකිට හිතුනොත් උඹ සැක කරනවා කියල, උඹට අවාසි පැත්තටයි වැඩේ වෙන්නේ. සාමාන්‍ය විදිහට කතා කරපන්. close එකේ ඉදපන්. දුර හින්ද ඒකි නැති පාළුව දැනෙනවා වගේ කියපන්. දවසේ වෙන දේවල් අහපන්. ඒකිට උඹ ගැන ලොකු විස්වාසයක් තියනවනං, උඹ අනවශ්‍ය විදිහට සැක කරන්නේ නෑ කියන එක තේරෙනවනං උඹට doca කියන ඒවා එකක් නෑර කියයි. doca එන විදිහේ අවුලක් පෙනෙද්දී උඹ, කියල දීපන් ඌ එන්ඩ යන පොටයි, ඒකෙන් ගැලවෙන්ඩ කරන්ඩ පුළුවන් දේවලුයි. මුලදී හිතයි උඹ ඉරිසියාවට කියන දේවල් කියල. ඒත් පස්සේ පස්සේ doca එන පොට හරියටම කියන්ඩ පුළුවන් උනොත්, තේරුම් ගනී උඹ ඒ දේවල් කියන්නේ මොකටද කියල. උඹ meter එකේ ඉදපන් කෙල්ලගේ හැසිරීම් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එක්කෝ උඹට sure කරන්ඩ පුළුවන් කෙල්ලෙක් ඉතුරු වෙයි. නැත්තන් ඒකි යන දිහාක යයි.
 
slash90

Member
Oct 20, 2018
111
11
0

ගොඩක් පිං මචෝ
 
Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කොහොමද කෙල්ල නයිට් කරද්දි අරූත් ඇවිත් පැණි හලනකොට 😋
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Next december walin intern un ward maru karanawa. Baya novi idahan.

    මම ඕක කිව්වා. උන්ගේ බං ඉන්ටර්න් ශිප් ඉවර වෙලා අවුරුද්දක් විතර යනවලු පත්වීම දෙන්න. වාට්ටුවේ අනික් ඩොකාලා දැන්ම ඉදන් හිතන් ඉන්නේ ඌව ඒ අවුරුද්ද මේ වාට්ටුවෙම තියා ගන්නලු බං. ඌ හොදට මහන්සි වෙලා වැඩ කරන කාගෙත් ආදරය දිනාගත්තු එකෙක්ලු. ඕකා නිසා බබාලා හම්බෙලා යන අම්මලා ගොඩක් අය එක එක එව්වා යද්දි කන්න බොන්න දීලත් යනවලු.ගැලවීමක් නෑ බං උගෙන් :angry::baffled:
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63

    :oo:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    කෙල්ල Nursing දිගටම ඉන්නවනං, අද ඔතනින් අයින් උනත් පස්සේ වෙන තැනකින් ඔය වගේ වැඩක් set වෙන්ඩ පුළුවන් නේ. ගෙදර නවත්තගත්තත් බැරි වෙලාක්වත් ගෙවල් ලගට කුකුලෙක් ආවොත් මොකෝ වෙන්නේ, එතකොට ගෙවල් මාරු කරනවද? මට නන් කියන්ඩ තියෙන්නේ යන යකා යනවා වෙලාව ආවම, මොන දහන් ගැටේ ගැහුවත් තියාගන්ඩ. කෙල්ල වැනෙන චරිතයක් නන්, ඒකි සල්ලි , status දැක්කම යන එකියෙක් නන් දැන්ම යන එක හොඳයි පස්සේ යනවට වඩා. අනික සමාජයේ ඉන්දැද්දී ඔය වගේ දේවලට ඇති තරන් මූන දෙන්ඩ වෙනවනේ. එතකොට ඒකිට ඉව එන්ඩ ඕන කොහොමද තැනේ හැටියට ඉන්නේ කියල. උඹ අනවශ්‍ය විදිහට call කරන්ඩ ගිහින් ඒකිට හිතුනොත් උඹ සැක කරනවා කියල, උඹට අවාසි පැත්තටයි වැඩේ වෙන්නේ. සාමාන්‍ය විදිහට කතා කරපන්. close එකේ ඉදපන්. දුර හින්ද ඒකි නැති පාළුව දැනෙනවා වගේ කියපන්. දවසේ වෙන දේවල් අහපන්. ඒකිට උඹ ගැන ලොකු විස්වාසයක් තියනවනං, උඹ අනවශ්‍ය විදිහට සැක කරන්නේ නෑ කියන එක තේරෙනවනං උඹට doca කියන ඒවා එකක් නෑර කියයි. doca එන විදිහේ අවුලක් පෙනෙද්දී උඹ, කියල දීපන් ඌ එන්ඩ යන පොටයි, ඒකෙන් ගැලවෙන්ඩ කරන්ඩ පුළුවන් දේවලුයි. මුලදී හිතයි උඹ ඉරිසියාවට කියන දේවල් කියල. ඒත් පස්සේ පස්සේ doca එන පොට හරියටම කියන්ඩ පුළුවන් උනොත්, තේරුම් ගනී උඹ ඒ දේවල් කියන්නේ මොකටද කියල. උඹ meter එකේ ඉදපන් කෙල්ලගේ හැසිරීම් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එක්කෝ උඹට sure කරන්ඩ පුළුවන් කෙල්ලෙක් ඉතුරු වෙයි. නැත්තන් ඒකි යන දිහාක යයි.

    Totally agree:yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් හිතන්නේ මේකයි. මාස 7ක් කියන්නේ ලොකු කාලයක්. relationship එකක් හොඳටම වැඩ කරන්නේ ළඟින් ඉන්නවනන්.. ඉතින් සැකයක් ඇතිවුනත් සාධාරණයි. වැඩේ අනිත් පැත්තට යනව වගේ තේරෙනවනන්, කෙල්ලත් interest නැති වේගෙන යනවනන් උඹ රැවටෙන්නැතුව පැත්තකට වෙන එක හොඳයි කියල මට හිතෙන්නේ..
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඩොකාට මිරිස් ගහපන් මගදි අල්ලලා
    ඇස් දෙකටම ගහලා අතින් හොඳට පොර කාලා ඇස් බෝල කැපෙන්න අතුල්ලපන්
    ආයෙත් ලව් කරන්න තියා පාරෙවත් යන එකක් නැහැ
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    Nurse kellonta pissu ban.
    Mama eka dwasak Sachithra Hospital ekata giya scan ekak ganna.
    Ende innakota nurse kellek awith eka pattama mage paiya ata ganawa doctor issaraha. lol

    පයිය අත ගාලත් අහු උනේ නැ කියල නර්ස් උබෙ අම්මට කියල..
     
    • Like
    Reactions: Honda.putha

    rusiyanuwa

    Active member
  • වෙන අතක් බලා ගනින්. මගේ වයිෆ්ගෙ යාලුවෙකුත් වැඩ කරපු වෝඩ් එකේ ඩොක්ට එක්ක සෙට් වුනා කලින් කොල්ලට බූට් එක තියලා.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ඩොකාට මිරිස් ගහපන් මගදි අල්ලලා
    ඇස් දෙකටම ගහලා අතින් හොඳට පොර කාලා ඇස් බෝල කැපෙන්න අතුල්ලපන්
    ආයෙත් ලව් කරන්න තියා පාරෙවත් යන එකක් නැහැ

    පිස්සුද බං ඔව්වා කරන්න