1. prageeth119lk

    ඉංග්‍රීසි

    ස්තුතී යාලුවා ගොඩක් අයට වැදගත් :) ජයවේවා
  2. prageeth119lk

    කෙල්ලෝ කොල්ලෝ : The වෙනස !

    ඔය හොදයි බන්:rofl:
  3. prageeth119lk

    මම රැවටුනා......උඹලා අහුවෙන්න එපා...

    පීක්සු කොරයි නෙ බන්:) ++
  4. prageeth119lk

    +_SausageS_+

    ටික දවසක් ගිහින් මේ දෙන්න මෙව්වා කළාලු:shocked: ඒ වගෙ මම හිතුවෙම කෙල්ල අරකත් කරයි කියලා:rofl: පට්ටා කතාව:lol:
  5. prageeth119lk

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

    එක පාරටමම දැක්කෙ වැලිමඩ වැලිකඩ වගෙ:baffled: ඉකමන් සුවය පතනවා! ජයවේවා
  6. prageeth119lk

    Duminda Ada Araliya Gaha Mandiraye Janapathi Hamuwei...

    ubata weradhunadha kohedha:rolleyes: mama hithanne mUta oya wage wedak karanna ba ekayi nikan thread dhanne:rofl::P
  7. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ඇතී යන්තම් නිවී සැනසිල්ලේ ගාමණී බලන්න පුලුවන්:cool: දැන් සීඩ් කරන එවුන්(මමත්) ගොඩක් ඉන්නවානෙ බාන එවුන් බාගනිල්ලා:P
  8. prageeth119lk

    duminda dead

    හෙහෙ උටත් වෙන වැඩ:( මටත් වෙයිද:lol: රෙප් නම මොනවද :)
  9. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මගෙ හිටපු එකත් පැනල ගිහිල්ලා:oo: මම යනවා බන් දොයියගන්න බලා ඉවර වෙලා සීඩ් කරපල්ලා:growl: සුබරාත්‍රියක් :) ජයවේවා
  10. prageeth119lk

    duminda dead

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙතී :dull: වැරදි වැඩ කලත් මනුස්සයෙක්නෙ ඒ නිසා ඉක්මන් සුවය පතනවා!:)
  11. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    mage down 30-40KB/s ban:dull: 13KB up wenwa
  12. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මගෙ එකයි පෙන්වන්නෙ:dull:
  13. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    65%:dull: ekek seed karanwaa:)
  14. prageeth119lk

    Sherlok Homs

    mama ahapu pattama kathaawalin ekak:rofl: ++
  15. prageeth119lk

    ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!!

    අඹ සරණයී:baffled: එල වැඩක් දිගටම කරගෙන යන්න අරවා දෙන්න බැලු පස්සෙ දෙන්නම්:) ජයවේවා
  16. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මෙ ටොරන්ට් කෙරුවාව ආස්චර්යයෙ කෙද්‍රයේ ඉන්න අපිට හරි යන්නෙ නැ බන්:dull: සුබ අනාගතයක්!
  17. prageeth119lk

    Awesome Camping @ Reverstan / Riverstone

    කියන්න දෙයක් නැ ත්‍රෙඩ් එක නම් උපරිමයි:yes:පින්තූර ටික නම් පිස්සු කොරයි:) ජයවේවා
  18. prageeth119lk

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    තාම 24.2%:( දැන් නම් 35KB/s ස්පීඩ් එක ටිකක් හරි ගියා වගෙ කලින් නම් 4KB/s වත් නැ:dull:

    No contents