උබ කලින් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගෙ මතකයි ලවක් කෙලවෙච්ච එකක් ගැන:rolleyes:
ඔය තේරිලා තියෙන්නෙ යස අපුරූවට ජීවීතෙ කියන්නෙ ඕක තමයි බන්
හැම තත්පරෙකම අලුත් අත්දැකිමක් :yes:
අලුත් පාඩමක් කියලා දෙනවා ජිවත් වෙන හැටී:oo: ඒක හරියට තෙරුම් ගන්න එකයි කරන්න ඔනෙ:cool:
ස්තුතී යාලුවා ලස්සනට ලියලා තියෙනවා...