1. Malinga

    පද පේලි .....

    ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මෘදු මදහස මැකෙයි මිරිවැඩි තුළ දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි ඔබ තෙමෙයි කියා ............. සළුපිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සගවන්නෙමි ඔබ මගේ දිව එන්නට මට හිතෙයි ඔබ තෙමෙයි...
  2. Malinga

    පද පේලි .....

    Sara Sihina album eke aapu ekak. dennum upload karala :D Edit:- onna sinduva :D https://www.box.com/s/qe02thk57virhezb4yke
  3. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ සෙට් වෙමු නටන්න අද :D
  4. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ආ මල්ලී නටනව වගේ
  5. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    බොහොම ස්තුතියි ඒ සිංදුව දුන්නට :D රීමික්ස් නැතිම එක දුන්නට වැඩිපුර ස්තූතියි :rofl::rofl:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ඌරගෙ මාලු ඌරගෙ පිට උඩ තියල කැපුවට මෙතනට ඒව හරියන්නෙ නෑ. මං ඌරෙක් කියල හිතුව ද? :lol::lol: අපරාදෙනෙ අදාල නැත්තම් පොස්ට් එක කෝට් කලේ. ඔයාගෙ වටිනා කාලය බලන්න. maths වලින් ම මැන්නොත් කොච්චර අපරාධයක් ද?
  7. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :rolleyes: ඔයා සිංදු ඉල්ලන්නෙ නැද්ද?
  8. Malinga

    පද පේලි .....

    ඇල්මෙන් බැල්මෙන් හෙමින් සීරුවෙන් වචනයෙන් දෙකෙන් දොඩමලු වෙමින් ඇද හැලෙනා දිග හැරෙනා ආදරේ තවමත් නොකියූ ආදරේ මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම් රහසින් සිහිනෙන් ‍නිදි ලොව නුඹව සොයන්නේ සක්මන් කරමින් යළි යළි තනියෙන් සිතන්නේ කෝල බොළඳකම් සිතවට කරගෙන නැගෙන්නේ තවමත් නොකියූ ආදරේ මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්...
  9. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඉවසිල්ලක් නෑ දකින තුරා - උපාලි කන්නංගර මගෙ ආදර රත්ත‍රනේ - උපාලි කන්නංගර ඔය සිංදු දෙකෙන් එකක් දෙන්න
  10. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ela ela hondata karanna :D
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි දැන් ඔයාට අකුරු දැක්කමත් හිනා යනව ද? :shocked:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    :baffled::sorry: වෙන්න බෑ
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකද හිනාවෙන්නෙ? :shocked:
  14. Malinga

    .::KAVIYEN KAVIYA 2::.

    :yes::yes: මටත් තියෙන්නෙ ඔය ලෙඩේමනෙ
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes::baffled: මොක ද?
  16. Malinga

    පද පේලි .....

    ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ලෙසින් තරුවක් වගේ දිලුනා හදේ දෑසේ ආලෝකෙ දී තනිවී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි මෙය වේ සැබෑ ආදරේ ආත්මයෙන් ආත්මයේ ............. සුවයක් දැනේ ඔබගේ සෙවනේ වේදනාවන් නොවේ සැනසුම් සුවේ ඔබගෙන් ම වේ අපගේ පැතුම් ‍ලෝකයේ ආත්මයෙන් ආත්මයේ...
  17. Malinga

    පද පේලි .....

    ඉන්නම් ඉතින් ළඟින් මියෙනා තුරා මගේ ප්‍රේම විජිතේ සරනා තුරා දහසක් පැතුම් සෙ‍වනේ ළතැවුල් ගිමන් නිවුවේ ඔබගෙන් ලැබුණු සෙනෙහේ පහණක් ලෙසින් දිලුණේ අඳුරෙන් පිරී ජිවි‍තේ ඉන්නම් ඉතින් ළඟින් .............. පහනක් වෙන්න නිවසේ කඳුළක් නොවී මහදේ සසරින් සසර මහදේ ඔබමයි පැතුම ළඳුනේ සනසන්න මා සෑමදා ඉන්නම්...
  18. Malinga

    පද පේලි .....

    සමුගෙන යන්නට අවසර දෙන්නෙට බෑ බෑ බෑ සිත ඉඩ දෙන්නෙ ම නෑ යලි තනිවන්නට ඔබ නැති ලොව මට බෑ බෑ බෑ සිත ඉවසන්නෙ ම නෑ තනියෙන් සිටි මගෙ පාලු අතීතේ ආදරයක් ගැනනම් නෑ සිතුනේ ඔබමයි සෙනෙහස ගැන මට කීවේ අද ඇයි සමුගන්නට ඔබ ආවේ සමුගෙන යන්නට ........... සුවඳක් වී මගෙ සිහින විමානේ සැනසුම් සුසුමන් ඔබයි ගෙනාවේ...

    No contents