1. Malinga

    |~ Lovers Avenue II ~|

    මං ගැන නෙමෙයි කිවුවෙ. මට ඉතින් කැමති කෙනෙක් නැති නිසා හිත් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන නෑ :lol::lol: හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙද්දි අනිත් අයගෙ චර්යාවන් ගැන මද හෝ අධ්‍යනයක් කරන්න ඕන
  2. Malinga

    Ayeth Punthi Kaaleta...

    :rofl::rofl: ඔයා වගේ තමයි :yes::yes: පුදුමයි අයිය ඒව ටික ඉතුරු කරපු එක :lol::lol:
  3. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒකනම් ඇත්ත. උයන්න කැමති ඒක වෙන්න ඕන තමයි :lol::lol: ඒකනෙ එතනට ම ගිහිල්ල අඬල තියෙන්නෙ :rofl:
  4. Malinga

    Ayeth Punthi Kaaleta...

    ගොඩක් පොඩි අය එහෙම තමයි. හබැයි සමහර අය ඉන්නව මාර විදියට පරිසම් කරනව.
  5. Malinga

    Ayeth Punthi Kaaleta...

    :shocked::shocked: මාර වැඩක් තමයි ඒකත් :shocked:දැන් එහෙම නැද්ද? නින්දෙන් ගිහිල්ල ඇහැරුනාට පස්සෙ බයවෙනව ඇති
  6. Malinga

    Ayeth Punthi Kaaleta...

    මොක ද සෑඩ්?
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    පිරිමි ළමයෙකුට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ගැහැණු ළමයෙක්ගේ හිත තේරුම් ගැනීම. ගැහැණු ළමයෙක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය පිරිමි ළමයෙකුගේ හිත තේරුම් ගැනීම. පොදුවේ ගත් කල සමටම තියෙන පොදු ප්‍රශ්නය මිනිස් හිත තේරුම් ගැනීම
  8. Malinga

    පද පේලි .....

    සැමදා ළඟින් රැඳී ඉන්න සිනාසී මගේ සුපෙම්වතී වෙන්න කුමාරී දැනුනා ඔබේ හදේ හැඟුම් සරාගී ඔබගේ සුසුම් පොදේ මමත් ‍රැඳේවී මහදේ සරාවී සිතුදේ කියාවී හැඟුම් දැනී දෑස වැසේවී ඔබ හා රැඳේවී ළමදේ නිදාවී හදින් හදේ රිදුම් මැකේවී සුපෙම් දනව්වේ ඈත රැඳීලා දෙතොල් ලදැල්ලේ පහස විඳලා සෙනෙහේ රන්ඳා සැනසී ඉන්නා භවෙන් භවේ...
  9. Malinga

    පද පේලි .....

    හිමිවුණු ඔබ මට අහිමි වෙලා කොහොම ද වාවා ගන්නේ මා ආදරේ පෑ ආදරේ නිදි නැති රැය ඔබ ගැනම සිතා මතකය පාරා කඳුළු සලා ජීවිතේ මේ ජීවිතේ සිතුවෙ නෑ පැහැසර සිනා කුරිරුවී හැරයයි කියා සිහින නෙලා පැළඳුව දා මල් මාල හිත් මානයේ සිහිවෙනවා උමතු සිනා නිල්පාට නෙත් මායිමේ ළංවුණේ වෙන්වෙන්නනම් පෙම් කළේ තුරුළේ ඉඳන් ඇයි...
  10. Malinga

    පද පේලි .....

    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ ඔබ සඳයි මාගේ නගේ හද ළඟ වෙන්න විකසිත පින්බරයි දීගේ කියාදෙන්නට දෙන්න අවසර තවම නොකියූ දේ ‍නුඹේ රුව ගැන විමස විමසා ගෙවමි මම කාලේ තරු කැකුළු පරදා දසන් යුග දිලුණා මගේ ළය සනහා නුඹේ සුව දැනුණා නිමක් නැහැ මට දැන් ඔබ ගැනම සිතලා කියාදෙන්න ද මං රහස එළිකරලා වෙරළ ඉම සොයලා රැළ්ල ‍ඒ පියඹා...
  11. Malinga

    පද පේලි .....

    මොකක් හරි echo එකක් තියෙනව තමයි. ඒක වෙන්න ඇති අවුල
  12. Malinga

    පද පේලි .....

    කළු කෙල්ලේ ඔබ හරි ම හැඩයි නෙතඟින් බැලු විට සිරියාවයි සුදු කෙල්නන්ට වඩා ඔබ පිංපාටයි නිවසේ බැබළෙන පහන ඔබයි ආලෝකය හැම දසතම පතුරා අප හද නලවන්නී මේ හැම දෙයකින් ඔබ හට සුදු අය නිතරම පැරදෙන්නේ කළු කෙල්ලේ ඔබ ............... ගමනේ බිමනේ කරුණා මුහුනේ නිතරම සිරිය රැඳේ සුදු අය මෙන් නොව පින්පාටින් ඔබ සිරුරම...
  13. Malinga

    පද පේලි .....

    ඔව් ඉතින් බස් යැයැ සම්මත ගායක සෙට් එකේ කෙනෙක් තමයි :lol::lol: හැබැයි ඒ සිංදුවෙ අර්ථය හොඳයි :D
  14. Malinga

    පද පේලි .....

    කිරි කෝඩු හිත ළඟ නැවතිලා පුර පෝය හඳ ආදරේ දැයි අහනවා අහනවා මේ තරමට ම ළංවෙලා මට මං ඉතින් මොනවා කියන්න ද ආදරේ මිස රන් සමනලයෙක් බමණා ඉසව්වක නොපිපෙනා කුසුමක කෝ කොහිද ලස්සන මට වාවගන්නට බෑ ඔබේ ඇස් කතා කරනා විට කිරි කෝඩු හිත ................. වැව් දිය සරලි නගනා ඉසව්වක කොඳුරණා කිවියක ලියා ඇති මගෙ...
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ලස්සනයි. ඔය තියෙන ලස්සනට ඇවිදින්න හිතෙන්නෙ නැහැනෙ කැතවෙයි කියල :D
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් එච්චර විතර කට්ටියක් හමුවෙලා තියෙනව ඇත්තට. ඔයත් ඉතින් ඔය මොකක් හරි එකකට ආවොත් සෙට් වෙයි කට්ටියව :D මොකෝ මහ හයියෙන් හිනාවෙන්නෙ? :shocked:
  17. Malinga

    පද පේලි .....

    https://www.box.com/s/l8aqvs43qyqtafvqpub1 ඔන්න සිංදුව :D
  18. Malinga

    k45a asus notebook

    ආයිත් ඩ්‍රවර්ස් ඉන්ස්ටොල් කරල බලන්න. ගත්ත දවසෙ ඉඳල ම එහෙම ද? නැත්තම් ළඟකදි ද වුණේ?
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :):):):) ඒකනෙ කියන්නෙ :shocked: වළියක් ද?
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් ඔව් ‍දැන් කට්ටිය එයි :D

    No contents