1. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    නෑ දැන් ඒක කියන්නෙ එළකිරි සහ රේඩියෝ වගේ කියල :rofl:
  2. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    නෑ නෑ අද කරන්න හිටපු කෙනාට තාක්ෂණික ගැටලුවක්ලු. ඒක නිසා කරන්නෙ.
  3. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මොකෝ පුදුම වෙලා?
  4. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ සිංදුව හොඳයි. ජනප්‍රිය වෙන විදියෙ ගීතයක්. පොඩි ‍පොඩි අඩුපාඩු තියෙනවනම් ඒවත් හදාගෙන ඉස්සරහට යන්න :D සුභපැතුම් :D ස්තූතියි සසලිට් සහෝට අපිට මේ වගේ අපේ කට්ටියගෙ ගීත අහන්නට සලස්වනවට
  5. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    නෑ නෑ ඔයා අතහරින්න එපා. කෙලින් ම උස්සල පොළේ ගහන්න. නැත්තම් ඔයාගෙ නම බේරගන්න වෙන්නෙ නැහැනෙ
  6. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සතුටු කඳුළු :D
  7. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඔව් ඔව් එළ සිංදු සෙට් එකක් තමයි යන්නෙ
  8. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :shocked: එහෙනම් කට්ටිය සිංදු කියන්න එන එකක් නෑ ඔයාගෙ නම දාල. කොපි කැට් කෙනෙකුට වඩා ‍ඩොග් කෙනෙක් ආවොත්නම් ඔයාට ලේසි වෙන එකක් නෑ
  9. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ සෙට් වෙන්න :D
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මට එච්චර පිස්සු කියල හිතුව ද? gf කියල තිවිද්දි ඒකට වයිෆ් කියන්න? :lol::lol:
  11. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    mage unusum subapathum posts 39k venuvne :D
  12. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කවුරු හරි සිංදුවක් හැදුවොත් ඉතින් කියන්න බැහැනෙ :lol:
  13. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ සෙට් වෙන්න
  14. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කට්ටියට සිංදු එපා කරන්න ඕනනම් එකම දෙයයි කරන්න ඕන. ඒ ඔයාට ඒ සිංදුව ගැන කැමැත්තක් ඇති කරන එක :rofl:
  15. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සිංදුවක් කියනව වගේ?
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    අලෝ මල්ලී :D
  17. Malinga

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    දැන් පෙට්ෂා කියන එකටත් ඔයාට නඩු දායි ද දන්නෙ නෑ :shocked::shocked:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඉතින් නැත්තම් ගොඩක් දේවල් කියන්න වෙනවනෙ :rofl::rofl:

    No contents