තිරියා තමා මැච් එක කෑවේ ලකුනු 3 යි D/l ලකුනු වලින් අඩුව තිබ්බේ තිරියා ගියන් පස්සේ ලකුනු 17 ක් උනා සංගට ලොකු සොට් වලට යන්න උනා ( උගේ මහන්සිය අපරාදේ :() තිබ්බ කලුවරේ හැටියට මේ මැච් එක 50 සෙල්ලම් කරන්න බෑ කියලා ඕනෑ එකෙක්ට හිතෙනවා නේ:yes::yes: ක්‍රිකට් ගහුවට අපේ සමහර බැට්මන්ලට මෙලේ නෑ :eek: අර...