.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia


warm up මැච් ඒකෙ පනහ ගහපු එකාව හලල.. england tour එකෙ out of form ඉන්න තිරිමාන්නයව ඇතුලට ගෙනාව

:lol::lol:

උපුල් තරන්ගයව දැම්මෙ නැත්තෙ ඇයි බන් තිරිමාන්නයව හලල
ඊලග මැච් ඒකෙ නම් ඕක අනිවාරෙන් වෙයි..
දැන් ඉතින් අස්සය ගියා නෙ..

kiyala wadak na bn

next match Thimanne out Tharanga in
Ashan out Thisara in
:yes::yes:
 

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    thirimanne match eka kawa oooi!!!! gon shot ekak gahala... sanga geth concentration eka kadune eka nisa
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තිරියා තමා මැච් එක කෑවේ ලකුනු 3 යි D/l ලකුනු වලින් අඩුව තිබ්බේ තිරියා ගියන් පස්සේ ලකුනු 17 ක් උනා සංගට ලොකු සොට් වලට යන්න උනා ( උගේ මහන්සිය අපරාදේ :() තිබ්බ කලුවරේ හැටියට මේ මැච් එක 50 සෙල්ලම් කරන්න බෑ කියලා ඕනෑ එකෙක්ට හිතෙනවා නේ:yes::yes: ක්‍රිකට් ගහුවට අපේ සමහර බැට්මන්ලට මෙලේ නෑ :eek: අර දෝනියා වගේ කපටි වෙන්න ඕනා සමහර අවස්ථා වල
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    thirimanna , hewath BINDU MANNA ada match eka wikko, chandimal team eke enna thibba mokda karanne balanna, ahsna priyanjan wenuwata thisara team ekata ganan ona
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    thirimanne match eka kawa oooi!!!! gon shot ekak gahala... sanga geth concentration eka kadune eka nisa

    අදුරුයි බන් පට්ට විදියට ටිකක් කොහොමත් බෝලෙ පේනවා හොරයි..
    ඒත් තිරිමාන්නය තමයි ගම කෑවෙ..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    අදුරුයි බන් පට්ට විදියට ටිකක් කොහොමත් බෝලෙ පේනවා හොරයි..
    ඒත් තිරිමාන්නය තමයි ගම කෑවෙ..


    apo un D/L eken wasiyak gannwath danne na, thiriyata tibba, sangata help ekak denna :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kiyala wadak na bn

    next match Thimanne out Tharanga in
    Ashan out Thisara in
    :yes::yes:

    තිරිය අයින් කරන්නෙ නැ උප නායකයා නිසා Ashan අනිත් එකා දෙන චාන්ස් එක ප්‍ර යෝජනයක් ගන්න දන්නේ නෑ ගොන් ශොට් එකකට ගිහින් අවුට් වෙනවා :(
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo


    warm up මැච් ඒකෙ පනහ ගහපු එකාව හලල.. england tour එකෙ out of form ඉන්න තිරිමාන්නයව ඇතුලට ගෙනාව

    :lol::lol:

    උපුල් තරන්ගයව දැම්මෙ නැත්තෙ ඇයි බන් තිරිමාන්නයව හලල
    ඊලග මැච් ඒකෙ නම් ඕක අනිවාරෙන් වෙයි..
    දැන් ඉතින් අස්සය ගියා නෙ..


    chandimalta kochchara ape ewn bannath uh thamai bn player..!!uh positive cricket play karanne thirimannaya ehema na..!!
    anith eka balapan kithruwan thama eliye..!!
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    kiyala wadak na bn

    next match Thimanne out Tharanga in
    Ashan out Thisara in
    :yes::yes:

    පිස්සුද බන් තිරිමාන්නයා vice captain නෙ...
    ඕකව අයින් කරන්නෙ නෑ...
    තරංග නම් අපරාදෙ.මිනිහ මේ දවස් වල foam එකේ ඉන්නෙ
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    පිස්සුද බන් තිරිමාන්නයා vice captain නෙ...
    ඕකව අයින් කරන්නෙ නෑ...
    තරංග නම් අපරාදෙ.මිනිහ මේ දවස් වල foam එකේ ඉන්නෙ


    oya vice captoncy eka thmai heneta hitiye :frown:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    awlk na man kohomath balaporoththu une 2-1 series win ekak lankawata :yes:
    meka thama paradina match eka.anith deka kalapana karala gahanna one.ada wechcha waradi hadaganna one.

    1.mul overs 25 athulatha wicket 3k wath ganna one.loku partnership adenna denna ba. :no: partnership adenawa nan wenasak karanna one :yes:

    2.AB wai Amla wai out karana widiya gana wadipura hithanna one.
    3.death bowling oita wada plan karala danna one.spinners la death eke bowl karanna ba. :no:

    4.Kusal ganna start eka aduma tharame half century ekakata wath geniyanna one.:yes:

    5.Tharanga inning eke mada stable karanna one.slip catch denna wadiya ea welawa bowl eka move wenneth na slip eka th na :)

    6.Mathews Thisara Kule gema iwara karanna eka gana hithagena bat karanna one. :yes:

    :yes::yes::yes: