1. kmc madushan

    Sachithra Senanayake banned from bowling by ICC

    අනේමන්දා බන් කවුද දන්නේ කොහොම ඕවා වෙනවද කියලා එත් SLC එකට සම්බන්ද expert ලා කියලා තිබ්බා කේස් එකක් යයි කියලා
  2. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    Tharanga recalled for South Africa Tests Angelo Mathews (capt), Lahiru Thirimanne (vice-capt), Upul Tharanga, Kaushal Silva, Kumar Sangakkara, Mahela Jayawardene, Dinesh Chandimal (wk), Kithruwan Vithanage, Rangana Herath, Dilruwan Perera, Ajantha Mendis, Suranga Lakmal, Shaminda Eranga...
  3. kmc madushan

    Sachithra Senanayake banned from bowling by ICC

    හේරත් හැරුනාම පහුගිය ටිකේ හොදට බෝල් කලේ සචියා මචං එත් මම නම් හිතන්නේ නැ Tharindu Kushal ට සචියගේ අඩුපාඩුව පුරවන්න පුලුවන් වෙයි කියලා Tharindu ගොඩක් talent එත් experience මදි මේ උන දේ ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු පාඩුවක් :( Tharindu ලා හැදිලා එන්න තව කාලයක් යනවා
  4. kmc madushan

    Sachithra Senanayake banned from bowling by ICC

    update : Sachithra Senanayake will undertake remedial work to address elbow extension levels with the assistance of the SLC Coaching Staff.
  5. kmc madushan

    Sachithra Senanayake banned from bowling by ICC

    Action eka hadagana aya test ekakata idiripath wena eka ban thiyanne ekath fail unoth sorry thama :(
  6. kmc madushan

    Sachithra Senanayake banned from bowling by ICC

    ICC Bowling Action Legality Assessment of Sachithra Senanayake: Report concludes that Sachithra bowled with an illegal bowling action and consequently he is banned from bowling in international cricket: Sri Lanka’s bowler Sachithra Senanayake has been found to be over the legal limits in...
  7. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    ICC Bowling Action Legality Assessment of Sachithra Senanayake: Report concludes that Sachithra bowled with an illegal bowling action and consequently he is banned from bowling in international crickt very very bad news guys :( for more information...
  8. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    මේ සිරිස් එක පැරදෙන්න එක හේතුවක් තමා fielding මේ අවුරුද්දේ තිබ්බ සිරිස් වලින් චාම fielding තිබ්බේ මේ සිරිස් එකේ SA fielding සුපිරියටම තිබ්බා :yes:
  9. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    AB kiss ekakuth dunna Morkelta catch eka gathata passe :D
  10. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    South Africa Test series එකට මොනවා වෙයිද බන් SSC එක නම් draw වෙයි වගේ :yes: Galle වල මැච් එක නම් අපි දිනයි කියලා හිතෙනවා
  11. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    Imran Tahir කියන එකා මට නම් පෙන්න බෑ :eek:
  12. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    6QcMUZYArao මේක මැච් එකට අදාල නෑ මැච් එක බලනකොට දැක්කේ නියම ඇඩ් එකක් මේ වගේ කෙල්ලෝ ඉන්නවා නම් :dull:
  13. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    එත් බන් දැන් මැච් ගානක steyn ට හොදටම ගහනවා කුසල් :D අනික කුසල්ගේ කිසි වැරැද්දක් නෑ එයාට ඉක්මනට ගහන්න කියලා එවන්නේ ලොකු ලකුණු ගානක් තියනකොට ඉතින් එයා හොද අරම්භයක් අරන් දුන්නා :yes:
  14. kmc madushan

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    පට්ට මේ එංගලන්තේ පිච් වල අවසාන උන් තමා ගහන්නේ :rofl:

    No contents