1. dath kimbula

    cadillac car dealers

    ඔය ලෝගෝ එක තියන මොකක් හරි හුටප්පරයක් මම ගිය සතියේ මහ මග දී දුටුවෙමි....... මේ සතියේ ඒ ලෝගෝ එකම ඇති වෙනත් වාහාන 2ක් දුටිමි.( පාර්ලිමේන්තුව- බොරැල්ල අතර) මෙහේ බඩු තියෙන්නට ඕනෑය........
  2. dath kimbula

    EK Married Club-13

    මුලදි හිතුවෙ දඹ රන් නේ සත්තලං දැන් දැක්ක තමයි ඇටේ සරුව පිත්තලං දැන දැන මම කර ගැහුවේ පොක්කලං මෝඩ වුණා මම බූරුව පුත්තලං:rofl::rofl:
  3. dath kimbula

    EK Married Club-13

    oya wal baawa ge auto choon ban oya........:dull::P
  4. dath kimbula

    EK Married Club-13

    චමිත මහතාණෙනි!! අඩව්ව ඇල්ලීමෙන් පසුව කෙසේ ද සුව දුක්?????
  5. dath kimbula

    EK Married Club-13

    :yes::yes::yes: 15.......තාම කන්ෆර්ම් නෑ මගේ යැවිල්ල.... රේඩියෝ වේ උඩ තැන් වලින් පර්මිෂන් ඕන ඔය වගේ දේවල් වලට...... පල පල තඩියා කෙප්ප නොකෙල!!!:angry::angry::angry:
  6. dath kimbula

    EK Married Club-13

    උම 1 වෙනිදා පල.... අපි නම් යන්නේ 15...........:dull:
  7. dath kimbula

    EK Married Club-13

    ඔය වගේ සිංදු තියනවා 26ක්........:love::P එහෙනම් අහපිය ගෙදර ගිහින්......
  8. dath kimbula

    EK Married Club-13

    අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?
  9. dath kimbula

    EK Married Club-13

    සංජි...අර හෙට යන සිංදු ටිකක් දාන්න කිව්ව නේහ්? මෙන්න අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය පෙම් කලත් සිතින් - දිනේෂ් නාකන්දල ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ කුමර කුමරියන් - අමරසිරි පීරිස්/ලතා වල්පොල පා තබනා බිම - මාලනි බුලත්සිංහල
  10. dath kimbula

    EK Married Club-13

    මේහ්... යම් හේතුවක් මත ඉල්ලන්නේ.....:yes: ඔබතුමා ඔබතුමා ගේ ශ්‍රී පශ්චාත් භාගය ප්‍රදර්ශනය නොකර ඉන්නව ද නිකං පැත්තකට වෙලා.......:angry: ෂ්විෂ්මැක්ස්4 යන්තං ගොඩ දාල දුන්නට කොට තෑන්ක්ස්!!!!:oo:
  11. dath kimbula

    Obituary_Notice

    නිකං කරකවලා අතෑරියා වගේ බං........... ෂෙහ්....... හොද උන්මයි ඉක්මනින් යන්නේ...........!!:( සොයුර ඔබ අමා මහ නිවන් සුවයෙන් සැනසේවා!!!!!!!!!
  12. dath kimbula

    EK Married Club-13

    මේක තිබුනේ කොහෙද කියල ලින්ක් එක දිපං සංජියෝ..............:dull:
  13. dath kimbula

    EK Married Club-13

  14. dath kimbula

    EK Married Club-13

    අපි ඉතිං කළුයි නේහ්...... නැද්ද මතං නැකතේ??!!:baffled:
  15. dath kimbula

    EK Married Club-13

    itin apita **ka da saho??? ude paandarama........:dull:
  16. dath kimbula

    බලන්න, දකින්න, විදින්න කාමුකව නොව කලාත්මකŠ

    තරහ වෙන්න එපා..... මේව නම් කලාත්මක නෑ.... ඡායාරූප ශිල්පියා ට මේව ගත්ත තව හුගාගාගාගාගාගාගාගාගාක් දුර යන්න තියනවා..........
  17. dath kimbula

    EK Married Club-13

    අපි නොදන්නවැයි ඒව්වා..............:oo::nerd::dull:
  18. dath kimbula

    EK Married Club-13

    EPIC FAIL....!!!!:dull::dull: යකෝ සුදු කමිසයක් නෙවෙයි සුදු කලිසමකුත් ඕන......නැත්තං සුදු කමිසෙ විතරක් ඇදං ගියා නං ඌ දුවනව නෙවයි සිහි පරාද නැතුව වැටෙනවා..... වැල බලල ම උඹේ මොලේ කුරුවල් වෙලා ..... දැන්වත් ඔය රෙද්ද නවත්තපිය...........:angry::angry:
  19. dath kimbula

    EK Married Club-13

    නෑ..නෑ....:dull: මම කළු, කොට, කැත, තට්ට කුකුලෙක්........:dull: අපි සුදු නෑ..හැන්ඩි නෑ.....ඉතිං ගෑනු ළමයින් ගේ යහපාලන ප්‍රචාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට අපිය අහු වෙන්නෙ නෑ.......:dull::dull::nerd: අවුලක් නෑ....මම කලුයි....:yes: මම ඒක ගැන ආඩම්බරයි!:yes::yes:

    No contents