අද උදේ නුගෝගොඩ සුපර් මාකට් කලර් ලයිට් එක ගාව..පට්ට ට්‍රැෆික්....මට ඉස්සරහ හිටියේ මොන්ටීරෝ එකක්. ඒකට ඉස්සරහ රෙක්ස්ටන් එකක්. මොන්ටීරෝ පොර සිග්නල් දාල හෝන් කරල දකුණු අත පැත්තට ගත්තා වාහනේ කොළ එලිය වැටුනාම යන්න. ඊට ඉස්සරහ තිබ්බ රෙක්ස්ටන් එකත් දාපි කිසිම සිග්නල් ඒව මේව මුක්ත් නැතුව....!!! ගෑනියෙක්...