Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-13
අපි කළුයි නේහ් ඉතිං..... කට්ට කලුයි.......(ඔන්න ඒකත් කිව්වා...නැත්තං අර අර අරූ..(ඔව් ඔව් ඌ තමා) මට කිචොක් එකට ඕක කියයි):dull::dull:
dath kimbula
Post #4,944
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
මට හොද එකක් කියන්න එනවා... ඕන නෑ එක්කෝ...:baffled:
dath kimbula
Post #4,935
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
මම ෆිල්ම් වල සිංදු වලට එච්චර කැමති නෑ බං.... මම අහන්නේ හින්දි සරල ගීත.... ඇල්බම් වලට එන ඒවා..... ලකී අලි, අර්ජිත් සිංග්, හේමන්ත් කුමාර් මුඛෝපාධ්‍යාය වගේ අය ගේ ගසල් සහ ක්ලැසික් හින්දුස්ථානි+ක්ලැසික් කර්ණාටක..............
dath kimbula
Post #4,929
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
කවීතා පෞඩ්වාල් z97KY01q3ic සුනීතා රාවෝ EmoEPIPe1sY මේක නම් බොක්කට ම වදින එකක්..... මැදිවියේ ඉන්න තමන් ගේ ගුරුවරයාට ප්‍රේම කරන යොවුන් සිසුවියක්.....:love:
dath kimbula
Post #4,906
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
කවීතා පෞඩ්වාල් කියල ගායිකාවක් අහල තියනව ද? තව සුනීතා රාවෝ????
dath kimbula
Post #4,891
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
ක්‍රිෂ්ණ කුමාර් කුණ්නත්.......... පොරට තියෙන්නේ මුඛේෂ් ගේ කටහඩ..... නමුත් මම වඩා කැමති මුඛේෂ් ට....... අන්න පට්ට කටහඩවල්....... අභිමාන් එකේ සිංදු මැරෙන මොහොතෙත් මතක් වෙයි මට නම්....:love:
dath kimbula
Post #4,886
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
බැරි මොකෝ.... ටිකට් එක 25යි කිව්වත් ඕක බලන්න එන උන් එනවා....... නැත්තං වෙන කවුද!!!!!!:dull::dull: :dull: අවුට් ඩෝර් ඇරීනා සවුන්ඩ් කරන්න තරම් හොද සිස්ටම් මෙහේ තියෙන්න විදියක් නෑ බං.....:dull: අපෝ...මටත්....... :love: අම්මේහ්.... පිස්සු හැදෙනව බං.... දෙවියො කියල කවුරු හරි ඉන්නව කියල හිතෙන්නේ...
dath kimbula
Post #4,879
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
අපේ වාසනාවක් තියනව නම් ශ්‍රෙයා ඝෝෂාල්+කයිලාෂ් කෙහ්ර්+අර්ජිත් සිංග්+ශංකර් මහාතේවන්+ඒස්.පී.බාලසුබ්‍රමනියම්+සුනීධී චවුහාන්+අල්ලා රක්ඛා රෙහ්මාන් ඉන්න ෂෝ එකක් මැරෙන්න කලින් දැක ගන්න ලැබෙයි!! එහෙම එකක් රස විදලා මළත් කමක් නෑ බං!
dath kimbula
Post #4,873
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්‍රස් නැත..... කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ..... යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා... ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!:dull::dull:
dath kimbula
Post #4,859
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
ඒක තමා බං අවුල..... අනික කන පැලෙන්න සවුන්ඩ්ස් දායි ඕපන් ඇරීනා නිසා...... අන්න ඒකට යානි ගේ ෂෝ එක නම් පස්ටය......:love:
dath kimbula
Post #4,853
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
ammoooo......
රේඩියෝ එක කරනවා දැනට... පුළුවන් නම් මේ සිතුරාදා රෑ 8.00ට සෙට් වෙමු අහන්න.... ඔන්න ඔහේ ඉන්නව බං....යහපාලනේ සහ මෛත්‍රී යුගය බලාගෙන..... උම්මා..... උගේ වීඑම් ඩිසේබල් බං... මගේ පීඑම් ඩිසේබල්.... දැන් හදන විදිය මතක නෑ කියහං කෝ ඉතිං!:dull:
dath kimbula
Post #32
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
CH&Fc Grounds. වැස්සොත් නං නාන්න වෙන්නේ මචෝ!
dath kimbula
Post #4,846
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
උඹට වගේ කොන්ක්‍රීට් කරපු අවුලවල් මට නෑ සනා....... එවරෙඩි......කොච්චි කරල වගේ සැරට.........:baffled::P:P
dath kimbula
Post #4,843
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
වස්ත්‍රය තමා.....:dull:
dath kimbula
Post #4,837
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
එයා අපේ ගෙදර එනවා!!! ඇයි අවුල් ද?:P
dath kimbula
Post #4,833
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
පස්වාං දහසකට බුදු වන්ඩ කිං කැකිල්ලේතුමනි! පොඩි මෑන්ට කොහොම ද දැන්?
dath kimbula
Post #4,832
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
වැල ගමා ට........... http://www.elakiri.com/forum/showthread.php?t=1661264
dath kimbula
Post #4,829
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
ඒ අර විටන් සෙක්ෂන් එක දාන නිසා. ඒ වෙලාවට රිදෙනව තමා නමුත් ඒකෙන් ප්‍රසූතිය 50%ක් ලේසි වෙනව කියලයි කියන්නේ......
dath kimbula
Post #4,827
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
ammoooo......
ඔබතුමා ගේ ඉල්ලීම ගැන..... හැම තැනම හෙවුවා.... බේසික් ටික ඔබතුමා ඉල්ලුව ලෙසට හොයා ගන්නට නැත. පන්සලේ හාමුදුරුවන් ගෙන් වීඩියෝ කර ගත හැකි දැයි බලමි. උන්වහන්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයෙක් නිසා ටිකක් කල් යයි.
dath kimbula
Post #26
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-13
සංවේදි අය නැරඹීමෙන් වලකින්න..... මෙය සාමාන්‍ය දරු ප්‍රසූතියක්...... https://www.facebook.com/video.php?v=1386434585002379
dath kimbula
Post #4,814
Feb 11, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom