1. sudumalli2009

    wow new HUTCH couple package

    ado elane mamath ganna ona..
  2. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    :yes::yes::yes: ගොඩක් එවුන්ගේ එවා හොරාට දාල බන්
  3. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    menna munge facebook page1 http://www.facebook.com/group.php?gid=145735012133133
  5. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    උන්ගෙ රෙදි ගලවන්න උන් රෙදි ඇදගෙනද දන්නෙ නැ ඉන්නේ කරන වැඩ දිහා බැලුවම උන් රෙදි ඇදගෙන ඉන්නවා කියල හිතන්න අමරුයි....
  6. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    යකෝ මුo රෙදි ගලවගෙනද මන්ද ගෙවල් වල ඉන්නෙ:angry::angry::angry: ලැජ්ජ නැතුව කොපි කරපු හැටි:angry::angry::angry:
  7. sudumalli2009

    කොටි ආයෙත්

    mamath report kara
  8. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    wage mokakda ban elakiri ekama thamai :angry::angry::angry::angry:
  9. sudumalli2009

    ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

    මචන් මගේ කොම්පියුටර් එකේ හිටපු ගමන් hard එකේ බල්බ් එක නිවිලා ගිහින් කොම්පියුටර් එක stuck වෙනවා අයිත් ටික වෙලවකින් තමයි එක හරි යන්නේ නිතරම මෙක වෙන්නේ නෑ ඒ උනාට හිටපු ගමන් වෙනව ඒ ඇයි බo?
  10. sudumalli2009

    සිග්ලිෂ් ටයිප් කරන්න ලේසිම විදිය

    හොද, වැඩක් ඇති වැදගත් දෙයක් සහෝ ස්තූතීයි බෙදාහදා ගත්තාට..... +rep
  11. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    අනිවා සහෝ අනිවා........ කොහොම උනත් අපි එලකිරි.......
  12. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    මචන්ලා මෙ ඉන්නෙ අපේ Thread හොරකම් කරපු එකෙක් මෙන්න සාක්කි Uploaded with ImageShack.us මෙනන මිනිහගේ facebook profile1 http://www.facebook.com/profile.php?id=100000886151191
  13. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    අපේ කොල්ලො මහන්සිවෙලා විස්තර හොයල දාන Threads කිසිම මහන්සියක් නැතුව මoකොල්ලකන මුන්ට හෙනම ගහන්න ඕන......... ලැජ්ජාවක් නැතිකම තමයි ඉතින්....
  14. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    අනිව බo ලෝක හොරෙක්
  15. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    පුරාණ රහස් වට්ටෝරුවක්ද බo............ :lol::lol::lol::lol:
  16. sudumalli2009

    යකෝ මෙන්න වැඩක්....

    මොකක්ද බo ඒ කතාව ? දන්න දෙයක් තියෙනම් කියපන්කෝ.... අපිටත් දැනගන්න

    No contents