1. Malinga

    |~ Lovers Avenue II ~|

    ow ganna puluvan recovery software ekak daala. one to one sector replace karala wipe kaloth thamai ganna bari.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    :no::no: මං පැලවුනේ නෑ
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    ඉතින් බබාලට අයිති තැනනෙ. මාත් බබෙක්නෙ :lol::lol: මං මේකෙත් හිටියෙ එළවුවනෙ මාව :sorry:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම වෙලා නෑ :no::no: පෝස්ට් එකක් දෙකක් දැම්මහම මුල් අදිනවයෙ :shocked:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මොක ද රවන්නෙ? :dull:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked::shocked: මං වෙන තැන්වල පැලවුණා ද?
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    සමහර වෙලාවට පොස්ට් එකක් දාන්න ගියහම ස්ලොව් අපිටත්.
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    :sorry::sorry: අර පදපේලි එකේ මං දාපු සිංදුවක තියෙනව ඔය ස්මයිල්ස් වලට ගැලපෙන වචන ටිකක් :nerd:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: :shocked: ඉතින් මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ කියන අය ඉන්දැද්දි වෙන මොනා කරන්න ද?
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    පාලුවෙච්ච ආදර මාවත
  11. Malinga

    පද පේලි .....

    කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක් ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක් හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක් ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක් ආදරේට තරහ වෙන්න තෑගි දීල හාදු ගන්න නිදිය ගන්න අපි දෙන්නට දෙපැත්තට කරන් දෙනව ද මට පුංචි රෝස මල් කුමාරියක් ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක් කියන්න මට දෙනව ද ...
  12. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    :):):):) වැඩිය නෑ මල්ලි ලක්ෂ 50. අවුරුදු 3,4,5,6 ඇතුළත භාගයක් කිවුවොත් ඊට පස්සෙ කියන්නෙ මොනව ද? :lol::lol:
  13. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    සුන්දරයි අහිංසකයි ඔබ හරිම ලෙන්ගතුයි දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරෙයි මගෙ හි‍තේ පිරී තිබෙන හැඟුම් කෝටියයි මම තවම එයින් ඔබට කීවේ භාගයයි (දශමයයි :rofl:)
  14. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    හුරු සිනහ සිතින් මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
  15. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එළ එළ සුභ රාත්‍රියක්. බයවෙන්න දෙයක් නෑ ළිඳ එච්චර ගැඹුරු වෙන එකක් නෑ :rofl:
  16. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    :rofl::rofl: ඒ වුණාට වැටෙද්දි නොදැනමයි වැටෙන්නෙ:lol::lol:
  17. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
  18. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4627
  19. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඒක ගැනනම් වගකියන්න බෑ. මේක නිකන් බිංබෝම්බ වලලපු ප්‍රදේශයක් වගේ
  20. Malinga

    2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එහෙම තමයි එළකිරි ප්ලෑන් ඕව :lol::lol:

    No contents