|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow babalanthye thma oya palawune:)
    habayi mekath enna thibba oyata:frown:

    ඉතින් බබාලට අයිති තැනනෙ. මාත් බබෙක්නෙ :lol::lol: මං මේකෙත් හිටියෙ එළවුවනෙ මාව :sorry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mama mage lap eka sl yawanna hitagen ainne..meke mage photos tiyenawa..mama okkoma remove kara..recycle bin ekenuth ..ewwa kata hari ayeth ganna puluwanda..meka poddak hadanna oni eka nisa ahanne
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mama mage lap eka sl yawanna hitagen ainne..meke mage photos tiyenawa..mama okkoma remove kara..recycle bin ekenuth ..ewwa kata hari ayeth ganna puluwanda..meka poddak hadanna oni eka nisa ahanne
    recovery kaloth ganna puluwan akke.poddak malinga ayyagen ahla balanna:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama mage lap eka sl yawanna hitagen ainne..meke mage photos tiyenawa..mama okkoma remove kara..recycle bin ekenuth ..ewwa kata hari ayeth ganna puluwanda..meka poddak hadanna oni eka nisa ahanne

    ow ganna puluvan recovery software ekak daala. one to one sector replace karala wipe kaloth thamai ganna bari.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    123nml.jpg
    යකෝ වැඩිත් එක්ක සවර් එකත් කඩාගෙන එන ගානට ස්පීඩ් එක :eek:
    මට ඔහෙට එන්න හිතෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර වෙලාවට පොස්ට් එකක් දාන්න ගියහම ස්ලොව් අපිටත්.
    මගේ පොඩි ස්ලෝ වීමක් තිබ්බ ගොඩක් සයිට් වල
    මම SLT එකට කිව්වම නොයිස් එකක් එහෙම එනවා කියල ෆෝන් එකේ
    ඊයේ ඇවිල්ල උන් අර හයි කරන පෙට්ටියත් මාරු කළා
    මාසයක් වත් නැති මුලින්ම හයි කරලා
    බාල ඒවාද හයි කරන්නේ ඇහුවම නෑ පොඩි කේස් එකක් ලු
    ඒ වෙලාවේ ඉදල හරි
    ගුගල් හිටන් ලෝඩ් නොවී ඩිස්කනෙක්ට් වේවි තිබ්බේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama mage lap eka sl yawanna hitagen ainne..meke mage photos tiyenawa..mama okkoma remove kara..recycle bin ekenuth ..ewwa kata hari ayeth ganna puluwanda..meka poddak hadanna oni eka nisa ahanne
    රිකවරියක් දාන්න පුළුවන් කිසි කිසි ගාල ඕව ගේමක් නෑ දැන්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යකෝ වැඩිත් එක්ක සවර් එකත් කඩාගෙන එන ගානට ස්පීඩ් එක :eek:
    මට ඔහෙට එන්න හිතෙනවා
    mam wifi inna nisa natnam ul speed 90 witara wenawa
    D/L e wagema tiyenawa
     
    Status
    Not open for further replies.