1. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    ඒවුණාට සංගීත පැත්තෙන් අවුලක් නෑ සල්ලි තියෙනවනම් ඕන ජරාවක් මාකට් කරනව :lol::lol:
  2. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    එහෙම ද? ඉන්දු නිම්න් ශිෂ්ටාචාරයෙන් වෙන් ඇති එන්නෙ නේද?
  3. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    ඒ වගේ ඒවටනම් ලංකාවෙ තැන අඩුයි. මොකෝ නව නිර්මාණකරුවන්ව දිරිගන්වන්න තියෙන ආයතවල ක්‍රියාකාරීත්වය එතරම් සාර්ථක නෑ. ඒත සංගීත ශේත්‍රයට එහෙමයි කියන්න අමාරුයි.
  4. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    :shocked::shocked: දුවව විතරක් ගත්තම මදිද?
  5. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    එතකොට ඔය බ්‍රාහ්මීය අක්ෂර ද?
  6. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    බලමු. ඔව් ගැන ඉතින් දැන් හිතල වැඩක් නෑ.
  7. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    එහෙම කියන්නත් බෑ. තැනක් තියෙනව ද බලන්න එක්ක ඉතින් එකක් හරි කරල බලන්න තියෙන්නෙ.
  8. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    :shocked: එහෙම එකකුත් වෙලා තමයි නේද? ඔයාගෙ ත්‍රේඩ් එකේම පුළුවන් වෙයි වගේ
  9. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    :lol::lol: මරු ඉමේජ් එක
  10. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    දැන් තියෙන්නෙ වානිජකරණය වෙච්ච සමාජයක්නෙ
  11. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    එළ එළ. එහෙනම් ඉතින් ඕවලින් මොනා හරි නිර්මාණයක් කරන්න
  12. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    මගෙ හිත ඔබ ගාවයි
  13. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    බඳිනකොට ඒවත් දෙනව ද? :lol::lol:
  14. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    අහ. ඕව ඉතින් ඔහොම තමයි
  15. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    ඉලෙක්ට්‍රික් ද? එහෙනම් ඉතින් දැන් විශාරද ‍වගේ එකක් කළානම් හරි
  16. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    ලෝකෙ හැටි ඔහොම තමයි ඉතින්
  17. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    එළනෙ. එහෙනම් ඉතින් හොඳ ‍සංගීත දැනුමක් තියෙනවනෙ.
  18. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    නින්දෙන් ‍වගේනම් කියවන්න එපා :shocked:
  19. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

    :rofl::rofl: එක එක්කෙනාගෙ ආසාවනෙ

    No contents