1. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    කටුස්සො, ගැරඬි, කැරපොත්තො, හූනො සමඟ වෙලේ වතුර :rofl:
  2. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඒක ගැනනම් විවිධ කතා යනව. කවුරු කියන ඒව පිළිගන්න කියල ද ඉතින්
  3. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    තව ටික දවසකින් ඕකට එළකිරි ස්ටයිල් කියලත් එකක් එයි සමහරවිට
  4. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඒකනෙ මල්ලි කියන්නෙ :lol::lol:
  5. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    රට වටේම ඉන්නව ඉතින් :lol::lol:
  6. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    එහෙ හැබැයි ලොකු බහිරවයොනම් ඉන්නව:rofl:
  7. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    :rofl::rofl: මටත් හිතෙන්නෙ එහෙම වෙයි වගේ
  8. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    :shocked::shocked: එයා ඇටසැකිල්ල ගෙනල්ල තියෙන්නෙ එහෙන් ද?
  9. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    :lol::lol: ඔව් ඔව් ගොඩක් ඒවනම් කනව තමයි
  10. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    දැන් නම වරදින අය ළි‍ඳෙන් බේරෙන්න ඕනනම් කරන්න තියෙන දේ තමයි වැරදුන නම තමයි හරි එක කියල කියන එක
  11. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    අපේ පැත්තෙනම් නෑ. අර ඇටසැකිල්ලෙන් ඇහැවුවනම් දන්නව ඇති සමරහවිට
  12. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    :lol::lol: සමහර ඒවනම් ඉතින් අවුලක් නෑ. රීමික්ස්, රීමේක්වලත් ගන්න දෙයක් නැති ඒව තමයි වැඩි. හැබැයි හොඳ ඒවත් තියෙනව
  13. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    අවුලක් නෑ ඕනනම් ඉතින් ඔය හීන තරු වැඩසටහනක් කරමු
  14. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    මෝහිනියෙක් වගේ තමයි අඩු දැන්නම් :lol:
  15. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    පේන්නෙ නෑ බේස් 64 එන්කෝඩර්
  16. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඊයෙ චමේලි. අද කින්නරාවි. හෙට කවුද? :rofl:
  17. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    අවුලක් නෑ හීනෙ දැක්කොත් කුලියට හරි සහෝදරයො සෙට් එකක් හොයාගන්න පුළුවන් :lol:
  18. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඒක තමයි. තව මොන කට්ටිය එයි ද මන්ද :lol::lol:
  19. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    නරක ද ජනාධිපති හීනෙ වගේ දැක්කොත්?
  20. Malinga

    2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    :shocked::shocked: ටූගෙ වැඩසටහනේ නටන්න ම නැගිටල ඇවිත් වගේ ඇටසැකිල්ලකුත්

    No contents