1. tupac97

    මෝඩ කොල්ලෝ

    ආදරයක් වගේ දෙයක් කියන්න තේරෙන්නෑ, කෙල්ලොත් එක්ක ඒක එන්නෑ
  2. tupac97

    මෝඩ කොල්ලෝ

    2i
  3. tupac97

    මෝඩ කොල්ලෝ

    ai ban
  4. tupac97

    මෝඩ කොල්ලෝ

    yess
  5. tupac97

    මෝඩ කොල්ලෝ

    ow :) <3
  6. tupac97

    මෝඩ කොල්ලෝ

    A/C එකට A/S ලු මෝඩ වුණත් ඉතින් කොල්ලානේ <3
  7. tupac97

    එන්න ගන්න චිත්‍රකතා 18+

    කැමති නෑ , බලකිරීමක් නම් නෑ ඉතින් හැබැයි හිටපු ගමන් අහනවා කෙල්ලෙක් එහෙම නැද්ද කියලා ලොල්
  8. tupac97

    එන්න ගන්න චිත්‍රකතා 18+

    ubalata balannai damme sudu :love::love::love:
  9. tupac97

    හෙට මගේ උපන් දිනේ

    Alles Gute zum Geburtstag!
  10. tupac97

    උඹලගෙ කෙල්ල වයිෆ්

    මගෙ ක්‍රශ් එක (කොල්ලෙක්) ඒලෙවල් කාලේ උගේ ලඟින් නම් ආවේ උගෙ දාඩිය + පර්ෆියුම් මික්ස් වෙච්ච සුවඳක් මම නම් මාරම ආසයි ඒකට , ඌ චිත්‍ර කළෙ චිත්‍ර කාමරේට ගිහින් ආවාහම උගෙ ලගින් පැස්ටල් සුවදක් එනවා අර ඔක්කොම මිශ්‍ර වෙලා මට ඉතින් හෙණම ආසයි ඌව ගෙදර ගිහින් තියා ගන්න හිතුනා, <3
  11. tupac97

    POCOFONE???

    ඕක ගන්න එපා බන් ජරාවක් කැමරාව එහෙම කියන තරම් සුපිරි නෑ චාටර්
  12. tupac97

    ගේ කුරුල්ලා vs Mobile Phone Signals

    මුන් gay කුරුල්ලෝ නිසා ළමයි හදන්නෑ ඉතින් වඳ වෙලා යනවා :)
  13. tupac97

    දරුවෙක් හදන process එක

    කේන්දර බලන එකා ලඟට් ගෑණිවත් අරන් ගියා නම් පින්වන්ත කුමාරයෙක් උපද්දෝ ගන්න තිබ්බා
  14. tupac97

    ලොව හොදම Trip එක

    මන් ගිහින් නෑ කවදාවත්
  15. tupac97

    කෙල්ල FB පාස්වර්ඩ් ඉල්ලුවොත්?

    කෙල්ල FB පාස්වර්ඩ් ඉල්ලුවොත්? උඹලා දෙනවද බන්? මගෙ සමහර යාළුවෝ දීලා තියෙන්නේ, මොකටද බන් එහෙම යටත් වෙලා ජීවත් වෙන්නේ? විකාරයක්නේ :/
  16. tupac97

    කෙට්ටු කොල්ලෝ > බොඩි බිල්ඩර්ස්ලා

    කෙට්ටු කොල්ලෝ > බොඩි බිල්ඩර්ස්ලා ඇත්තමයි කියන්නේ මට කවදාවත් මසල්ස් හදා ගත්තු කොල්ලන්ට හිත ගිහින් නෑ, කෙට්ටුයි කෙට්ටුයි කියල දුක් වෙන එවුන්ට කියන්නෙ සමහර විට සමහර කෙල්ලොත් මන් වගේම උඹලාට අසා ඇති <3
  17. tupac97

    ආණ්ඩුව වට්සැප් හා වයිබර්...

    මුන් තරම් වෙන කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදයයි , මාධ්‍ය නිදහසයි , අරකයි මේකයි ගැන කියවපු එවුන් නම් හිටියේ නැ 😂😂

    No contents