ලොව හොදම Trip එක

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    view-at-night.jpg

    සිහිල් සුලo දසත හමන ගොම්මනවැටෙන පසෙකින් හද පායා ඇති වේලාවක , බෙරසද්ද ඇසෙන වෙලාවක ,සෙනග අඩු මොහොතක රුවන්වැලිසෑ,අභයගිරි,ජේතවන දාගැබක් අසල පසෙකින් වාඩිවී තනිවන්න.. කියාගත නොහැකි යම් ගුප්ත බවකින් ඔබේ චිත්තසන්තානය වෙලා ගනිවි.එහි බියක් නොදැනේ ..සිතට ඉමහත් ප්‍රිතියක් දැනේවි.මරණබිය අඩුවෙවි..සිතට ශක්තියක් දැනේවි..ලොවත් එක්ක තිබු බැදීම් ගැටීම් තුනී වේවි..තෘප්තියකින් සිත වෙලා ගනිවි..සිතේ බර අඩුවේවි.මේ දැනෙන්නේ මේ ස්තානවල ගැබ්ව ඇති බුද්ද ශක්තියයි. අධ්යාත්මික ශක්තියයි.......මෙවන් මොහොතක දෙවිවරුන්ද අප දෙස බලා සිටිනවායැයි නොකිය හැක්කේ කවරෙක්ටද ?

    ලොව හොදම Trip එක මෙයයි...​
    :cool::cool::cool:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    ඔය වගේ තැනක තනියම ඉන්නකොට දැනෙන දේ විස්තර කරන්න වචන නැහැ මචං. ජිවිතයේ එපා නොවන හොඳම අත්දැකීමක්.

    Machang Ruwanweliseya laga full night 1k awulak natuwa inna puluwun da..?

    pirith kiya kiya wage..?

    එතන ඉන්න පොලිසියේ කෙනෙක් පොඩඩක් දැනුවත් කලාම අවුලක් නැහැ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රෑ 8.00 පස්සේ රුවන්වැලි සෑ මළුවේ දැන් ඉන්න දෙන්නේ නැහැ.... :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය වගේ තැනක තනියම ඉන්නකොට දැනෙන දේ විස්තර කරන්න වචන නැහැ මචං. ජිවිතයේ එපා නොවන හොඳම අත්දැකීමක්.

    එතන ඉන්න පොලිසියේ කෙනෙක් පොඩඩක් දැනුවත් කලාම අවුලක් නැහැ.

    :yes::yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Machang Ruwanweliseya laga full night 1k awulak natuwa inna puluwun da..?

    pirith kiya kiya wage..?

    Re 10ta wahanawa sahoodarayaa
    eeth vishesa dawas walata re eli wenakan erala thiyanawa

    aluth aurudda dawase (Apr 14) full night ekak api hitiya

    pooya dawasata erala thiyanawa mama hithannee

    re eli wenakal inna permission aran inna vidiyakuth thiyanawalu eeth eeka hariyata danne nee