1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකක්ද හුට්ටස්පරේ බං?මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ නේ..මාමි මොකක්ද අර ඉල්ලන්නේ?
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මහා රජාට බැරි උනාට අපිට තුන් පාරක් පුළුවන් නේ....
  3. ජන්තු අයියා

    මහින්ද යුගය ඉවරයි

    උබේ කතාවට මම 100 % ක් එකගයි...දැන් ඉස්සරහට රට බාර ගන්න කෙනාවත් රට ගැන හිතල වැඩකලොත් මිනිස්සුන්ට සුභ අනාගතයක් එයි..
  4. ජන්තු අයියා

    Nekatha Weradhunada manda

    අන්තිමට නැකත් පතා..........
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ මන්දා මචන්..මටත් තේරෙන්නේ නෑ හැබැයි ඔය කේස් එක නම්...
  6. ජන්තු අයියා

    Girl Friend for Crazybuddy

    හුටා..බල්ලෙක් ඉක්මන් එකේ ඇඩ් එකක් දාලා බොල...මංගල කිංකිණි දැම්මේ නැත්ද දන්නේ නෑ..
  7. ජන්තු අයියා

    හොදම බයික්

    ඔය ප්‍රශ්නයට මලාට පිළිතුරක් දිය නොහැක..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ කොහොමද බං?බලපන් රාහුල් බජාජ් සෙල්ලමට වගේ ඕකට හයිබ්‍රිඩ් එන්ජිමක් හයි කරලවත්ද කියලා.
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    තුන දාන්නද යන්නේ?
  10. ජන්තු අයියා

    kellange wada

    අනේ අනේ මට දියන්.:dull:.කරාතේ කෙල්ල උබ ගනින්.:rofl:...
  11. ජන්තු අයියා

    kellange wada

    හැදි මිටෙන් ඔබ්බට....:eek:.....මම ආස අර බයික් එක පදින කෙල්ලට..:love:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ...ඔන්න බලාපන්කො මහා රජා ලබන අවුරුද්දේ එතුමාගේ අර මොකක්ද චින් තනය ද මොකක්ද එකේ තියෙන විදියට රට ඈස් චර්ය කරා රැගෙන යන ලස්සන..දෙයියනේ කියලා බොලාලට අපිට හිගන්නෝ විදියටම ඉන්න පුළුවනි..හම්බ කොරන ඔක්කොම බදු ගෙවන්න වෙයි..අනේ ඒ වගේ හුත්තමයෙක්...
  13. ජන්තු අයියා

    Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

    අපේ එකේ පෙන්නම තඩි CCTV හයි කරලා තිබ්බේ මේ හොරුන්ගෙන් බේර ගන්න..ඒ උනාට බං කපල් ආවම උන්ට කැමරා පෙනී පෙනී කිසි ගානක් නෑ.උන්ට ඒවා කැමරා වගේ පේන්නේ නැතුවද මන්දා...ඉතින් අපි මක් කරන්නද..ඒත් අපි හවසට උන්ගේ සීන් DVR එකෙන් මකලා දානවා..අයි බං නිකන් හරි රෑට හොරෙක් පැනලා බඩුත් එක්කම DVR එක ගලවන් ගිහින්...
  14. ජන්තු අයියා

    Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

    :rolleyes:අපිත් ලයිව් ශෝ දැක්කා ඒ කාලේ හොදට..
  15. ජන්තු අයියා

    මේක_සුපිරි_නැවක්

    ටයිටැනික් බලපු කුඩා අවදියේ ඉදන්ම මම නැව් වලට හරි බයයි...:no:
  16. ජන්තු අයියා

    Iskole yanakota Ammala kiyak dunnada ?

    30 ක් 40 ක් වගේ තමයි..ඒ කාලේ තිත්තයි වගේ දැනුනට දැන් තමයි ඒ කාලේ සුන්දරයි කියලා හිතෙන්නේ..:)..මේ ත්‍රෙඩ් එක දැකපු පොඩි වෙලාවේදී හිත එක පාරටම ඒ සුන්දර අතීතේ මොහොතක් සැරිසැරුවා...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rofl:..හරි, විලිසන්ගේ පැත්තක දාලා බස් එකක යනවා නම් ටාටා තමයි බස් එක..ලේලන්ඩ් වල නම් යන්නේ නෑ නෑ නෑමයි....(දන එඉ රෙදි කරේ තියං):lol::lol:

    No contents