සල්ලි යහමින් තියෙන මිනිස්සු උපරිම වැඩ කිඩ දාලා වෙඩින් ගන්නවා...ඕවා ටිවී එකේ දැකලා අපි වගේ යන්තං කාලා බිලා ඉන්න උන් ගෙවල් දොරවල් උගස් තියලා ගන්නවා වෙඩින් එකක් නාගසලන් වෙන්න...ඊට පස්සේ ඔන්න අවුරුදු ගානක් යනකන් දෙන්නා එක්ක ණය ගෙවනවා...අපේ එකෙක් එහෙම කරලා දැන් දෙයියනේ කියලා හිගා නොකා හිගා කනවා...