දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග...