1. kalana putha 97

    Inigo Montoya.................BOT!!!

    බෙන්තර පාලමේ එපිටින් ඇති මායිමේ කොල්ලන්ගෙ හිතේ බොරු නෑනේ 😌 මන් දැක්ක හිත හොඳ සුපිරි පොරක්.මොන දේ උනත් හිත රිදෙන්න වචනයක් කියන්නෑ 🥰.මගෙ ප්‍රශ්න වලදි උනත් සාවදානව රිප්ලයි කරපු හොඳ මනුස්සයෙක් 😌.ජීවිතේට දැකලා හම්බෙලා නෑ.ඒත් හිත හොඳ පොරක් කියන්න පුලුවන් ------ Post added on 1793836115
  2. kalana putha 97

    ඩිස්නි රාජපක්ෂ wedding 💍 👰‍♀

    ගැහුවා නෙමේ ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑවා කියපන් 🤣👍
  3. kalana putha 97

    වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

    අනේ එච්චර සල්ලියක් නම් නෑ මට නොතේරෙන දේ ඇයි බන් වාහන කියනෙව්වා මෙච්චර මිල?? පට්ට ගණන් නෙ
  4. kalana putha 97

    වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

    මේක බලලා හීං දාඩියත් දැම්මා මම මේ දවස් වල ලාන්සර් බොක්ස් එකක් ගන්න නොකා නොබී ඉතුරු කරනවා..කබලක් අරන් මටත් බුදුසරණයි is not enough වෙයිද? 😒😒
  5. kalana putha 97

    Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ නුබ ඇදුරුතුමියයි යව්වනේ
  6. kalana putha 97

    හිතාදර නොරිකෝ

    තෙඩ්ඩෙක ක්ලෝස් 🤣👇
  7. kalana putha 97

    වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

    ඕකගෙ බිංචුං එකට ඉරට්ටෙන් ගහන්න තිබ්බෙ 😶😒
  8. kalana putha 97

    හිතාදර නොරිකෝ

    හපොයි 😒😒😒 නයිස් ට්‍රයි.ඒ හා සමාන පෙනුමක් තියන කෙල්ලෙක් නම් ඉන්නවා ------ Post added on 1793698829
  9. kalana putha 97

    හිතාදර නොරිකෝ

    කලනපුතාගෙ අදෝනාව කියලා රැපක් ලිව්වාම 🤣👇 මන් කල්පනා කලේ දවස ගානෙ එයා හම්බුනාම වෙන දේවල් ගැන උබලට අප්ඩේට් එකක් දෙන්න ,අද ඉදන් 🥰 ------ Post added on 1793698378 මන් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ.මම හරිම අප්සට් එකේ හිටියෙ මේ වගෙ පලාතකටම එන්ඩ උනාට.ගෙදර මතක් වෙනවා-යාලුවො මතක් වෙනවා.මම රෑට නොකා නොබී ඔහේ...
  10. kalana putha 97

    වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

    එකපාරක් අපෙ අත්තම්මට අක්කෙක් රට ඉදන් එව්ව ටොෆි වගයක් මුන් කනවා අපි පාර්සලේ ගන්න යනකොට 🤣🤣🤣 (2006 වගෙ උන එකක් මේ)
  11. kalana putha 97

    Demala wade kadekata giya!

    එස්.කුරුවි ගෝල් පේස් එකේ ඉස්සො වඩ කාලා බඩ ගිය එකක් ගැන යූ ටියුබ් එකේ විඩියො එකක් තිබ්බා 🤣🤣🤣
  12. kalana putha 97

    වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

    දැන් හැම සර්විස් එකකම ඉන්නෙ educated young සෙට් එකක්....ඉස්පිරිතාලවල උනත් හැම කැටගරියම එහෙමයි.හරි ආසය් වැඩ කරන්න..මම ජගතා-මම උගතා පන්නයේ අය හරිම අවමයි.ඔක්කොම රන් එක දෙන්නෙ 90 ගණන්වල ,2000 වගෙ ඉපදුන සෙට් එක 🥰
  13. kalana putha 97

    වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

    අනිවාරෙන්ම ,මෙහි ඉන්නා සමාජවාදින් ටිපර් නොවේ නම් ඒ ගැනද වෙනමම කියවීමක් මට තියෙයි.ප්‍රශ්නෙ මුං මාව බයියෙක් ලෙස හංවඩු ගහන එක.නැත්තන් විවෘතව ඒ ගැන කියවීමකුත් තියෙයි
  14. kalana putha 97

    එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

    පිං වේවා ධර්මයම අපට මග වේවා !!!!!🌼 [/MEDIA]
  15. kalana putha 97

    එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

    ඉස්පිරිතාලෙ හන්දද මන්ද ඒක උදේ හවා දකිනවා.අද මම බලලා ටිකට් එක ලියලා තව දවස් දෙකකින් ආපහු rv කරන්නම් කියලා ලියලා යන ලෙඩා බලන්න දවස් දෙකකින් ගියාම සමහරවෙලාවට අහන්න හම්බෙන්නෙ "එයා ඩෙත් උනා"...... රස්සාව ගත්ත අලුතම ආච්චි අම්මෙක් බලන්න යන්න උනා.එතකොට හිටපු ඉන්චාජ් අක්කා එක්ක මම ගියා.ඒ ආච්චි වෙව්ලනවා...
  16. kalana putha 97

    හෙට රෝස් පානුයි, හරක් මසුයි කන්ඩ ඕනේ

    මේක දකිද්දි ගෙදට්ට ඉගිල්ලිලා ගිහිල්ලා අම්මා හදන සැවුල් මස් හොද්දක් එක්ක ,කට දන පොල් සම්බෝලයි උනුම උනු සුදු බතුයි එක්ක මසාලා පපඩම් කන්න ආසාවක් ආවා 🥺🥰😒 "ඉර පායා ඉර අවරට එන්න එපා සඳ පායා සඳ මුදුනට එන්න එපා අම්මා නැති අපට බඩගිනි එන්න එපා"
  17. kalana putha 97

    හෙට රෝස් පානුයි, හරක් මසුයි කන්ඩ ඕනේ

    නෑ අර සින්දුවේ කියන්නෙ "කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා බලනු 365×35 යොදලා......" එහෙමනෙ.මම දැක්කෙ රිප්ලයි එක විදිහට 365×30 වගේ.මන් හිතුවා වයස 30ක් වෙන්ඩැති කියලා.ඒක කිව්වෙ 😁😁 බලද්දි 365×3000 නෙ යොදලා තියෙන්නෙ 🤣👍 ගණිතමය සින්දු 🌚 ------ Post added on 1793501218
  18. kalana putha 97

    හෙළුවෙන් ඉන්න පුළුවන් තැන් මොනවද

    සිස්ටාචාරගතවෙලා රෙදි පිලි අදින්න ගත්තටත් පස්සෙ ඇයි අපි ආයෙ නිරුවත් වෙන්නෙ? සිස්ටාචාරයේ මුලට යනවානෙ 😒
  19. kalana putha 97

    කලු කුමාරය ඉන්නෙ සමාන්තර ලෝක වලද?

    මටත් කලු තඩියා කියද්දිම අනූ ව මතක් උනා 🙂

    No contents