මම අද කියන්න යන්නෙ අපේ ෆිල්ම් බාන කට්ටියට සුපිරි සයිට් එකක් ගැන.:yes::yes:.මෙයාගෙ නම sujaidr .මේ සයිට් එකේ තමයි මම මෙච්චර කාලෙකට බලපු quality එක හොදම rip තියෙන්නෙ.මේකෙ ගොඩක් වෙලාවට දාන්නෙ IMDB high rating තියන ෆිල්ම් තමයි..:):yes:.ඔක්කොම 720p brip..මමත් මුලින් බෑවෙ YIFY , ganool වගේ අයගෙ...