මම අද කියන්න යන්නෙ අපේ ෆිල්ම් බාන කට්ටියට සුපිරි සයිට් එකක් ගැන.

.මෙයාගෙ නම sujaidr .මේ සයිට් එකේ තමයි මම මෙච්චර කාලෙකට බලපු quality එක හොදම rip තියෙන්නෙ.මේකෙ ගොඩක් වෙලාවට දාන්නෙ IMDB high rating තියන ෆිල්ම් තමයි..
.ඔක්කොම 720p brip..මමත් මුලින් බෑවෙ YIFY , ganool වගේ අයගෙ rip...මේ ලගදි තමයි මේ ටොරන්ට් සයිට් එක දැක්කෙ....sample තියන නිසා අව්ලක් නැතුව මුලින් sample එක බාලා බලන්න පුලුවන්...facebook ඉන්න කට්ටිය මේ page එකට like එකක් දාලා තියන්න...හැමදාම අලුත් ෆිල්ම් එකක් දානවා....මේ තියෙන්නෙ සමහර ඒවගෙ screen shots
මෙන්න facebook page එක
http://www.facebook.com/pages/Sujaidr-torrents/221733381219498
මෙන්න Blog එක
http://sujaidr.blogspot.in/
හොදනම් අනිත් අයටත් බලන්න comment එකක් එහෙම දාගෙන යන්න
මෙන්න facebook page එක
http://www.facebook.com/pages/Sujaidr-torrents/221733381219498
මෙන්න Blog එක
http://sujaidr.blogspot.in/
හොදනම් අනිත් අයටත් බලන්න comment එකක් එහෙම දාගෙන යන්න
Last edited:


Quality නම් ඉතින් 