Programme Install වන Default Location වෙනස් කරමු ...
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය install කොට ඇති ඔබේ පඑිගණකය තුල progrmme එකක් install කරන විට එහි files ගබඩා කරනු ලබන default location එක C:\Program Files යන folder එක වේ නමුත් අපට hard disk එකෙහි වෙනත් partition එකක උදා ( D...