Programme Install වන Default Location වෙනස් කරමු ...
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය install කොට ඇති ඔබේ පඑිගණකය තුල progrmme එකක් install කරන විට එහි files ගබඩා කරනු ලබන default location එක C:\Program Files යන folder එක වේ නමුත් අපට hard disk එකෙහි වෙනත් partition එකක උදා ( D drive & හි මෙලෙස install
කරනු ලබන programmes වල files ගබඩා කළ යුතු නම් ඒ සදහා පරිගණකය සකසන් අයරැ පිළිවෙලින් බලමු
පියවර 01
Start -> Run -> regedit
පියවර 02
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Current Vesion
පහත රෑපයේ පේන විදියට කරන්න
දන්නවනේ හිතට වැදුනනම් අපිටත් සළකලා යන්න